Published: 2022-12-21 12:09 PM
Rs 4,500,000

This is a land of multiple opportunities. It's has a natural water resource so it’s an ideal place for the water bottling plant and it’s also suitable for Cultivation or Eco-friendly projects as well.

මෙය ආයෝජන අවස්ථා කීපයකින් සමන්විත දේපලකි. එහි ස්වභාවික ජල සම්පතක් පවතින බැවින් පානීය ජලය බෝතල් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කදිම ස්ථානයකි. වගා කටයුතු හෝ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් සඳහාද අනර්ඝය.

( පර්චස් 100 ම ලකෂ 40 ට)
* ඉතා පිරිසිදු සින්නකර ඔප්පු

* විදුලිය, ඡලය සහිතයි.
* පර්චස් 20 ක දැනටමත් දලු කැඩෙන කොටසක් ද ඇත.

* NBRO සහතිකය පර්චස් 100 ටම ඇත.
* පස්සර ප්‍රාදේශීය සභා අනුමැතිය .
* බැංකු ණය පහසුකම් .
* පුළුල් මාර්ග පහසුකම්.
* ඉඩමි කැබලි මායිමේන් ඡල පාරක් ගලා බසි.
* නිවාස සදහා සුදුසු බිම් කොටස්.
* වගාව සදහා සරැ පස.

(All 100 Perches at 40 Lakhs)
* Very clean freehold deeds

* Electricity, water included.
* 20 perches also have a part that is already broken.

* All 100 Perches have NBRO certificate.
* Passara Pradeshiya Sabha approval.
* Bank loan facilities.
* Extensive road facilities.
* A watercourse flows from the border of the plots.
* Plots suitable for houses.
* Good soil for cultivation.

0773951560

0770376294

logo