Published: 2021-05-24 01:01 PM
Rs 125,000,000

13.5 Acres flat flood free Scenic Land available for immediate sale at Makewita, Ja-Ela. The land with plenty of King Coconut Trees and other plant varieties. About 400 m to Ja-Ela – Gampaha main road. 12/ 15 feet wide road up-to the land. But entrance of the main road 12 Feet wide only. Very difficult to widen this entrance with the existing buildings.

අක්කර 13.5 ක ඉතා සුන්දර පරිසරයක ඉඩමක් විකිණීම

ගම්පහ – ජා-ඇල ප්‍රධාන මාර්ගයට ආසන්නව අක්කර 13.5 ගංවතුරෙන් තොර සමතලා ඉඩමක් වහාම විකිණීමට ඇත. තැඹිලි ගස් හා අනෙකුත් ශාක ප්‍රභේද රාශියක් ඉඩමේ ඇත. ගම්පහ – ජා-ඇල ප්‍රධාන මාර්ගයට මීටර් 400 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත. ඉඩම දක්වා අඩි 12/ 15 ක් පළල් පාරක් ඇති අතර ආසන 29 බස් රථයක් ඉඩමට ප්‍රවේශ විය හැක. නමුත් ප්‍රධාන මාර්ගයෙන් ඇතුල් වීමට ඇත්තේ අඩි 12 පළල පුවේශයක් පමණි දැනට ඇත්තේ. දැනට පවතින ගොඩනැගිලි සමඟ මෙම පිවිසුම පුළුල් කිරීම තරමක් අපහසුය.

Out of 13.5 Acres Land 9 Acres Solid Sinnakkara Land and 4.5 Acres Paddy Land. The paddy land provides 6,000 Kg of paddy for term.

- 3 Phase Electricity

- Well Water

- Just 3 Km to Ekala Industrial Zone and close to both Ja-Ela and Gampaha cities.

- Good village environment suitable for tranquil living

This property is ideally suitable for Hotel projects with recreation facilities. Also suitable for Land Development, Housing project, Holiday Home, Orphanage etc

අක්කර 13.5 ක මුළු ඉඩමේ අක්කර 9 ක් සිනක්කර ගොඩ ඉඩමක් සහ අක්කර 4.5 ක වී වගාකළ මඩ ඉඩමක් ඇත. වී වගාකළ ඉඩමෙන් කන්නයකට කිලෝග්‍රෑම් 6,000 ක් අසවැන්නක් ලබා දෙයි.

- තෙකළා අදියර විදුලිය

- ඇති තරම් ළිං වතුර

- අඩි 12/ 15 ක් පළල් ප්‍රවේශ මාර්ගය

- ඒකල කාර්මික කලාපයට කිලෝමීටර 3 ක් දුරින් සහ ජා-ඇල සහ ගම්පහා නගර දෙකටම ආසන්නයි.

- සන්සුන් ජීවන රටාවකට සුදුසු හොඳ ගමේ පරිසරයක්

- මෙම ඉඩම විනෝදාත්මක පහසුකම් සහිත හෝටල් ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු ය. එසේම ඉඩම් සංවර්ධනය, නිවාස ව්‍යාපෘතියක්, නිවාඩු නිකේතනයක් සඳහා ඉතා සුදුසුය.

Good residential area with very decent neighborhood & all the urban facilities required for a modern happy life. Very conveniently located, 10 mints drive to Katunayake Airport Highway entrance, easy access to International Airport, Colombo, Negombo, Gampaha, Minuwangoda main cities.

Very close to Banks, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools etc.

0773951560

logo