Published: 2023-01-10 04:51 PM
Rs 64,999,999

Tourists Board Approved Running Hotel for Sale in Haldummulla, facing Badulla Colombo main road Beragala, Haldumulla, Haputale, built on 26 Perches of Land, facing on the main road. The two-story tourist hotel and the adjacent House are for sale at 650,000,000/= (Rs. 65 Mn) with all the furniture of the hotel due to the owners moving abroad. It is a hotel that is currently well running and well-known by local and foreign tourists. Hurry up and it is a valuable investment opportunity.
දර්ශනිය හපුතලේ බෙරගලට නුදුරින් හල්දුමුල්ලන් පර්චස් 26ක ඉඩමෙි ඉදකල ප්‍රධාන පාරට මහුනලා සංචාරක මණ්ඩලය අනුමත කර ඇති දෙමහල් සංචාරක හෝටලය හා යාබද නිවස හිමිකරැවන් විදෙස් ගත වන බවින් හෝටලයේ සියලු ගෘහ භාන්ඩද සහිතව 650,000,000/= (මිලියන 65) ට විකිණීමට ඇත. දැනටත් පවත්වාගෙන යන දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන හෝටලයකි .අගනාම වෙලඳ ආයෝජන අවස්ථාවකි ඉක්මන් කරන්න.

Idalgashinna from the North and Beragala view from East are well visible
- It is 11 km to Idalgashinna, and 10 km to Haputale Town.
- Ground floor (65'×20') size tourist foreign hotel is maintained.

Two-story hotel building
- The first floor consists of 3 comfortable air-conditioned rooms with a balcony,
- The second floor is a 65'×18' sitting area with viewing facilities.

the house
Size 65' X 50', 4 rooms (12'×12'), the whole place consists of 2 houses, living room, bathroom.

- There is parking space for 10 vehicles facing Colombo Badulla main road.

- උතුරින් ඉදල්ගස්හින්නද, නගෙනහරින් බෙරගල දර්ශනයද මනාව දර්ශනය වේ
- ඉදල්ගස්හින්නට 11 km,හපුතලේට 10 km පමණ දුරක් ඇත.
- බිමි මහල (65'×20 ' ) ප්‍රමාණයේ දෙස් සංචාරක විදෙස් ⁣හෝටලය පවත්වාගෙන යනු ලැබේ.

දෙමහල් හෝටල් ⁣ගොඩනැගිල්ල
- පලමු මහල වායු සමනය කල සුව පහසු කාමර 3 කින්, බැල්කනියකින් සමන්විතය,
- දෙවන මහල 65'×18 ' නැරඹුමි පහසුකම් ඇති, විවෙික ගන්නා ප්‍රදේශීයකි.

නිවස
65' X 50' ප්‍රමාණයේ, කාමර 4 ( 12'×12'), මුලු තැන් ⁣ගෙවල් 2 කින්, සාලයකින්, නාන කාමරයනික් සමන්විතය.

- කොළඹ බදුල්ල ප්‍රධාන පාරට මුුහුනලා වාහන 10 නැවතිය හැකි ඉඩ පහසුකම් ඇත. පැමිණෙන හෝටලයකි .අගනාම වෙලඳ ආයෝජන අවස්ථාවකි ඉක්මන් කරන්න.

773951560

logo