Published: 2022-10-14 01:26 PM
Rs 1,250,000

21 Perches Land for Sale in Labeema, Matara, facing Matara Labeema road, around 40 Feet wife road frontage. Just behind the Labeema Hospital. Close proximity to Nursing Training School (NTS) and New Court Complex. Suitable for Medical center, Shops, Showroom or any other commercials purpose, comparing available foacilities and developmnet of the area.

මාතර ලැබීම ප්‍රධාන පාරට මුහුණලා අඩි 40ක් පමණ පාරට මුහුණත ඇත පර්චස් 21 ක ව්‍යාපාරික ඉඩමක් විකිණීමට ඇත.ඉඩම ලැබීම රෝහල, හෙද පුහුණු පාසල (NTS) සහ නව අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇත. පවතින පහසුකම් සහ ප්‍රදේශයේ ඉහළ සංවර්ධන කටයුතු සලකා බැලූවිට වෛද්‍ය මධ්‍යස්ථානයක්, සාප්පු, ප්‍රදර්ශනාගාරයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා සුදුසුය.

- 3 Phase Electricity - තෙකළා විදුලිය

- Main Line Water - ප්‍රධාන මාර්ගයේ ජල සැපයුම

- Facing carpeted road - කාපට් පාරට මුහුණලා

Close proximity to Leading Banks, International Schools, Super Markets, Temple, Hospitals, Food outlets etc.

ප්‍රදාන පෙළේ බැංකු, ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළෙඳසල්, පන්සල්, රෝහල්, ආහාර අලෙවිසැල් ආදියට ආසන්නව ඉඩම පිහිටා ඇත.

773951560

logo