Published: 2026-05-11 03:50 PM
Rs 650,000

Available for Sale 15 Perches of Rectangular Shape flat bare land at Wickramarachchi Mawatha, Keselwathugoda, Yakkala, Gampaha Minucipal Council Limit, between Colombo – Kandy (A1) main road and Gampaha – Yakkala main road. Just only 25 m away from Wickramarachchi Mawatha. About 1 Km to Yakkala city limit, 3.5 Km to Gampaha city limit and 8 Km to Nittambuwa city limit. Walking distance to Gampaha Wickramarachchi University of Indigenous Medicine, Kandy Road, Yakkala

යක්කල, කෙසෙල්වතුගොඩ, වික්‍රමාරච්චි මාවතේ පර්චස් 15 ක සෘජුකෝණාස්‍රාකාර හැඩැති සමතලා හිස් ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ මහනගර සභා සීමාව, කොළඹ- මහනුවර (A 1) ප්‍රධාන මාර්ගය සහ ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයට මැදිව ඉඩම පිහිටා ඇත. වික්‍රමාරච්චි මාවතේ සිට මීටර් 25 යි. යක්කල නගර සීමාවට කි.මී 1 යි. ගම්පහ නගර සීමාවට කි.මී 3.5 ක් හා නිට්ටඹුව නගරයට සීමාවට කි.මී 8 යි. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට පයින් යන දුර.

In view of the prime location, this land is suitable for residential purpose. There is an ever increasing land value in the area, with all urban facilities.

Well & Tap Line water, wide road access up to the land.

All leading Banks, Financial Institutions, Government and International Schools and Leading Super Markets & Sales Outlets available in Yakkala city with in 1 Km.

if we have 2 prospective buyers we can divide this land into 7.5 P each 2 blocks and get approval from Gampaha Municipal Council

ඉඩම පිහිටි ස්ථානය අනුව මෙම ඉඩම නේවාසික කටයුතු සඳහා වඩාත් සුදුසුය. සියළුම නාගරික පහසුකම් සහිතව ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්‍රදේශයකි.

ළිං ජලය හා නල ජලය , ඉඩම දක්වා පුළුල් මාර්ග ප්‍රවේශය.

යක්කල නගරයේ සියලුම ප්‍රමුඛ බැංකු, මුල්‍ය ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් සහ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳ සැල් සහ අලෙවි සැල් කි.මී. 1 පමණ දුරකින් පිහිටා ඇත.

ඉඩම මිලදී ගැනීමට ගැණුම්කරුවන් දෙදෙනෙක් සිටී නම් අපට මෙම ඉඩම පර්චස් 7.5 බැගින් බිම් කොටස් 2 කට බෙදා ගම්පහ මහ නගර සභාවෙන් අනුමැතිය ලබා දී අළෙවි කළ හැකිය.

0773951560

0773546696

logo