Published: 2021-06-03 03:08 PM
Rs 4,000,000

9 Perches Residential Land for Sale in Weliveriya, close vicinity Gampaha – Kaduwela main road. About 5 Km to Kandy – Colombo main road & 7 Km to Gampaha Town. 10 feet wide road access road to the property.

වැලිවේරිය පර්චස් 9 ක පදිංචියට ඉතා සුදුසු ඉඩමක් වහාම විකිණීමට ඇත. ඉඩමට ඇති ප්‍රවේශ මාර්ගය අඩි දහයක් පමණ වේ. ගම්පහ – කඩුවෙල ප්‍රධාන පාරට ඉතා ආසන්නව පිහිටා ඇත. නුවර – කොලඹ පාරට කි.මී 4 යි. ගම්පහ නගරයට කි.මී 7 යි.

- Electricity

- Water

- Telephone

Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.

සියලුම ප්‍රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ හා ජාත්‍යන්තර පාසල් ආදියට පහසුවෙන් ලගා විය හැක.

විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි.

0773951560

logo