Published: 2024-09-25 07:37 AM
Negotiable

A valuable 15-perch plot of land is available for sale in Asgiriya, Gampaha, located in a good residential area. This well-maintained plot features all essential amenities. It is conveniently situated 300 meters from the Gampaha – Minuwangoda main road. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.

ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 15 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 300 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.

Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

Just 5 minutes to Gampaha Town and easy access
ගම්පහ නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.

Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.

රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

0773951560

logo