Published: 2021-05-24 09:36 AM
Rs 2,310,000

14 Perches, 14 Perches & 13 Perches Land for sale situated at Nawaganuwa Road (Kumari Mawatha), Nittambuwa. Just 800 meters away from Kandy road via Nawagamuwa Road or Kumari mawatha. 2.5 Km to Nittambuwa Town and 2 Km to Pasyala. Good solid Land in with rectangular shape. Good peaceful village environment for living with middle class residential area with all necessary facilities.

නිට්ටඹුව නවගමුව පාරේ (කුමාරි මාවත) පිහිටි පර්චස් 14 ක්, පර්චස් 14 ක් සහ පර්චස් 13 ක් බැගින් වූ බිම් කොටස් විකිණීමට ඇත. කොළඹ – මහනුවර පාරට නවාගමුව පාර හෝ කුමාරි මාවත හරහා මීටර් 800 කින් ළගිවිය හැක.

නිට්ටඹුව නගරයට කි.මී. 2.5 ක් සහ පස්යාලට කි.මී. ‍2.0 දුරක් ඇත. සෘජුකෝණාස්රාකාර හැඩයෙන් යුත් හොඳ පිහිටි ඉඩමක්. අවශ්‍ය සියලු පහසුකම් සහිත ජීවත් වීමට හොඳ සාමකාමී ග්‍රාමීය පරිසරයක් ඇති මධ්‍යම පංතියේ අසල්වාසීන් සියින ප්‍රදේශයක්.

- Electricity විදුලි බලය

- Well Water ලිං ජලය

- 12 feet wide motorable road access 12 පුළුල් මාර්ග පද්ධතිය

- other necessary facilities available here අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

Note :- If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.

0773951560

logo