Published: 2022-06-02 02:45 PM
Rs 28,500,000

Available for Sale 100 Perches Residential Land with Church Road, Moragoda, Gampaha. Just 100 to Church Road and 200 m to Oruthota Road. A few minutes drive to Gampaha City center About 2 Km to Colombo Road. Easy to access Kandy Road, via Oruthota road.

ගම්පහ පල්ලිය පාරේ පර්චස් 100 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. පල්ලිය පාරට 100 ක් සහ ගම්පහ ඔරුතොට පාරට මීටර් 200 ක් පමණි. ගම්පහ නගර මධ්‍යයට මිනිත්තු කිහිපයකින් කොළඹ පාරට කිලෝමීටර 2 ක් පමණ දුරික් ඇත. ඔරුතොට මාර්ගය හරහා නුවර පාරට පහසුවෙන් පිවිසීමට පහසුය.
All the necessary arrangements have already been made for the sale of this land in parts and even a drainage system has been set up to drain the water. Therefore, it is a great business opportunity for a real estate company to sell this land in plots.

මෙම ඉඩම කොටස් වශයෙන් විකිණීම සඳහා දැනටමත් අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර වතුර බැස යාමට කාණු පද්ධතියක් පවා සකස් කර ඇත. එම නිසා මෙම ඉඩම කැබලි වශයෙන් විකිණීමට ඉතා සුදුසු වන දේපල වෙළදාම ආයතනයකට එය කදිම ව්‍යාපාරික අවස්ථාවකි.

Also, this land is suitable for business or any other commercial purpose as considered a single land.

එසේම මෙම ඉඩම තනි ඉඩමක් ලෙස ගත් ගත් කල ව්‍යාපාරයකට හෝ වෙනයම් වාණිජමය කටයුත්තකට වුවද සුදුසුය.

- Telephone දුරකථන

- Electricity විදුලිය

- Wide carpeted & Tar motarable road පුළුල් කාපට් හා තාර දමා ඇති පිවිසුම් මාර්ගය

- Well maintained boundaries වට තාප්පය

- Well water & main line water ළිං ජලය සහ ප්‍රධාන මාර්ග ජල සැපයුම

This price is for the whole land only. මෙම මිල මුළු ඉඩම සඳහා පමණි.

0773951560

logo