Published: 2021-05-27 10:12 AM
Rs 2,250,000

8 Residential Land Blocks for Sale at Weediyawatte, Udugampola, Gampaha, just 75 m to Galawatte road. Less than 1.5 Km to Gampaha – Air Port main road (270 Gampaha – Minuwangoda Road) and 3 Km to Udugampola Junction. Good peaceful village environment for living with all necessary facilities.

උඩුගම්පල වීදියවත්තේ, ඉතා හොදින් සංවර්ධනට කරන ලද අගනා නේවාසික බිම් කොටස් 8 ක් විකිණීමට ඇත. ගලවත්ත පාරට මීටර් 75 ක් පමණි. ගම්පහ – ගුවන්තොටුපල (ගම්පහ – මිනුවන්ගොඩ 270 පාරට) කි.මි 1.5 දුරින් හා උඩුගම්පොළ හංදියට කි.මි 3 දුරින් ඉතා නිස්කලංක පරිසරයක මෙම බිම් කොටස් පිහිටා ඇත. ඉතා නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු පහසුකම් සහිතයි.

- 3 Phase Electricity

- Ground Well Water

- 15 feet wide road access inside the land scheme

- Wide concreted road access- Proper drain system

- other necessary facilities available here.

- තෙකළා විදුලිබලය

- ලිං ජලය

- ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය

- ඉඩමට පිවිසීමට අඩි 15 කාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය

- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

මෙම ඉඩම ඉහළ තත්වයක් ලබා ගැනීම සදහා බෙදා බෙදා වෙන්කිරීමට සැලසුම් කිරීමේ සිට සියලුම සංවර්ධන කටයුතු සුදුසුකම්ලත් සැලසුම් ශිල්පියෙකුගේ පෞද්ගලික අධික්ෂණය යටතේ හොඳ සුපරීක්ෂණයකින් සිදු කරන ලදී.

All development work from planning to allotment of this land was carried out under good supervision under the personal supervision of a qualified planner higher degree of standard.

0773951560

logo