Published: 2025-04-02 01:09 PM
Rs 420,000

Valuable Three (3) 10-perch blocks of land for sale in Padukka, Millewa, with a beautiful view of a paddy field. The land is located just 50 meters from the Horana -Galagedara main road, and has all the necessary amenities.

පාදුක්ක, මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි සංවර්ධනය කරන ලද ඉඩමකින් මිලදී ගන්නා ලද පර්චස් 10ක ඉඩම් කැබලි තුනක් (3) විකිණීමට ඇත. හොරණ – ගලගෙදර ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක දුරින් මෙම ඉඩම පිහිටා ඇති නිසා සියලුම පහසුකම් වලින් සමන්විත ස්ථානයකි.

- Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

- Just 10 minutes to Padukka Town and easy access
පාදුක්ක නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.

- Located near the Ninja Factory.
නින්ජා කර්මාන්ත ශාලාව අසල පිහිටා ඇත.

- Easy access to Schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

0773951560

logo