6.25 Perches Each 2 Land Blocks for Sale in Lakshmi road, Bandiyamulla, Gampaha. Less than 1 Km to Colombo Road via Lakshmi/ Siyane road and just few mints walk to Gampaha City center.
Easy to access Kandy Road, via Oruthota road. Walking distance to Rathnawali, Holy Cross College and Sumedha College/ Vishaka Pre-School Gampaha. Admission entitled for leading primary schools in Gampaha town.
ගම්පහ බැණ්ඩියමුල්ලේ, ලක්ෂ්මි පාරේ පර්චස් 6.25 ක පිහිටි නේවාසික ඉඩම් බිම් කොටස් 2ක් වහාම විකිණීමට ඇත. සියනෑ පාර හරහා කොළඹ පාරට කි.මී 1 ක් තරම් වත් නැත. ගම්පහ නගර මධ්‍යයට විනාඩි කිහිපයක් ගමන් කළ හැකිය.
ඔරුතොට පාර ඔස්සේ කොළඹ නුවර පාරේ මුදුන්ගොඩ හංදියට පිවිසීම පහසුය. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා, හෝලි ක්‍රොස් සහ සුමේධ විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුරන් ඉඩම පිහිටා ඇත. ඒසේම ඉතා පවසුවෙන් මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.
- Telephone
- Electricity
- Wide carpeted motarable road
- Well maintained boundaries
- Well water & main line water
- දුරකථන
- විදුලිය
- පුළුල් කාපට් ඇති පුළුල් මාර්ගය
- වට තාප්පය
- ළිං ජලය සහ ප්‍රධාන මාර්ග ජලය
Front Block Price: Rs. 4,650,000 ඉදිරිපස ඇති ඉඩම
Rear Block Price: Rs. 4,535,000 පසුපස ඇති ඉඩම

