Published: 2021-05-30 06:07 PM
Rs 6,000,000

Prime Residential Land Blocks for Sale at at Kumballoluwa, Veyangoda. Just 200 m to Veyangoda Mallehawa main road, about 1.5 Km to Mallehawa Junction (Pasyala – Giriulla main road) and 6 Km to Veyangoda Town (Railway Station) and Nittanbuwa – Katunayke Airport Road. Easy access to Veyangoda, Naiwala, Pasyala and Nittambuwa cities. Calm and quite village environment with decent neighborhood.

වේයන්ගොඩ, කුඹල්ඔළුව නේවාසික අගනා බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට ඇත. වේයන්ගොඩ – මල්ලැහැව ප්‍රධාන මාර්ගයට මීටර් 250 ක් හා මල්ලැහැව හන්දියට කි.මි. 1.5 ක්ද වේයන්ගොඩ නගරයට (නිට්ටඹුව – කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන පාරට) කි.මී 6 ක්ද වේ. වේයන්ගොඩ, නයිවල, පස්යාල, මීරිගම හා නිට්ටඹුව නගර වලට පහසුවෙන් ලගා විය හැක. හොඳ අසල්වැසියන් සිටින සන්සුන් ග්‍රාමීය පරිසරය.

- Well Water ළිං ජලය

- Electricity තෙකලා විදුලිය

- Wide road access available පුළුල් මාර්ග

Block Prices -

Block 01 - 15 Perches

Block 02 - 15 Perches

Block 03 - 15 Perches

Block 04 - 15 Perches

Block 05 - 15 Perches

Block 06 - 16.95 Perches

0773951560

logo