Published: 2021-05-24 09:36 AM
Rs 4,632,650

10.65 Perches Residential Land for Sale in Eriyawetiya Road, Kiribathgoda with urban amenities. Just 25 meters to Eriyawetiya Road and 600 m to Kandy Road, Kiribathgoda City Center. Only 10 Feet wide road access. About 15 minutes (6 Km) drive to Expressway Entrance, Kadawatha. 3 plots of land in front already SOLD. This land is slightly sloping and the best 3 plots SOLD.

කිරිබත්ගොඩ, ඊරියවැටිය පාරෙන් පර්චස් 10.65 ක අනගි බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ඊරියවැටිය පාරට මීටර් 20 ක් පමණක් වන අතර අඩි 10 ක පළල් පාරක් ඇත. කොළඹ – නුවර පාරට, කිරිබත්ගොඩ නගරයට මීටර් 600 යි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි. මෙම ඉඩමේ ඉදිරිපස ඇති බිම් කොටස් 3 ක විකිණී ඇත. මෙම ඉඩම තරමක් බෑවුම් සහිත ඉඩමක් වන අතර හොදම කැබලි 3 දැනට විකිණී අවසන්ය.

Easy access Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging track, Cinemas and Fitness centers are close by.

* No brokers please & genuine buyers only.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

Block Price -

Lot- 4 Rs. 425,000 * 10.65 Perches

0773951560

logo