Published: 2021-10-05 08:25 AM
Rs 485,000

For immediate Sale Prime Residential 8.0 Perches Flat Solid Land block at Ranaviru Dewananda Mawatha, Pahala Karagahamuna, (Ayurweda Junction) Kadawatha. Less than 500 to Ragama Kadawatha 222 main road. About 5 minutes drive to Kandy Colombo mail road and about 3.5 Km to Southern Highway entrance. Easy access to Kadawatha, Kiribathgoda, Ragama and Ganemulla main cities.

කඩවතින් රාගම පාරේ ආයුර්වේද හංදියේ රණවිරැ දේවානන්ද මාවතේ පදිංචියට ඉතා සුදුසු පර්චස් 8.0 ක බිම් කොටසක් වහාම විකිණීමට ඇත. කඩවත – රාගම 222 ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් දුරින්, කොළඹ – නුවර ප්‍රධාන පාරට කිලෝ මීටර් 2.5 ක් දුරකින් ලගා විය හැකි අතර දකුණු අධිවේගී පිවිසුමට කි.මී 3.5 යි. කඩවත, කිරිබත්ගොඩ, රාගම හා ගණේමුල්ල ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.

Ideal residential area in view of its prime location and the ever increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets etc situated in close proximity.

Property value in Kadawatha area will increase rapidly when connected to the proposed expressway system.

සියළුම ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන, රජයේ හා ජාත්‍යන්තර පාසැල් හා සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහළ යන සීමාවේ පිහිට ඉඩමකි.

විශේෂයෙන්ම යෝජිත අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ වූ විට කඩවත ප්‍රදේශයේ දේපළ වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යනු ඇත.

0777120992

logo