Published: 2022-06-13 11:05 AM
Rs 425,000

Available for immediate sale 28 Perch Lands on situated at Ranatunga Mawatha, Ganemulla Road, Kadawatha. If needed considers selling two blocks. About 250 meters from Ganemulla – Kadawatha 223 main road. Very Calm & peaceful environment for living in a decent middle-class neighborhood. Less than 2.5 Km to Kadawatha, Kandy – Colombo main road and 5 Km Ganemulla Town.

කඩවත ගනේමුල්ල පාරේ රණතුංග මාවතේ පිහිටි පර්චස් 28ක ඉඩම වහාම විකිණීමට ඇත. අවශ්‍ය නම්, කොටස් දෙකක් විකිණීම ගැන සලකා බැලේ. ගනේමුල්ල – කඩවත 223 ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත. වැදගත් මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක ජීවත් වීම සඳහා ඉතා සන්සුන් සහ සාමකාමී පරිසරයක් ඇත. කඩවත (නුවර – කොළඹ) ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2.5 සහ ගණේමුල්ල නගරයට කිලෝමීටර් 5 ට අඩු දුරකි.
- Electricity විදුලිබලය
- Well Water & mainline water ළිං ජලය සහ නළ ජලය
- Well maintained Concreted boundary පැහැදිළි මායිම
- Good wide road access up-to-the land. ඉඩම දක්වා පුළුල් මාර්ග ප්‍රවේශයක්.

Very convenient location and easy travel Colombo or another area by motor vehicle or train

ඉතා පහසු ස්ථානයක් සහ කොළඹ හෝ වෙනත් ප්‍රදේශයයන්ට මෝටර් රථයෙන් හෝ දුම්රියෙන් පහසුවෙන් ගමන් කළ හැකිය

Ideal developing residential area in view of its prime location and the ever-increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets, etc situated in close proximity.

Property value in the Kadawatha area will increase rapidly when connected to the proposed expressway system.

සියළුම ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන, රජයේ හා ජාත්‍යන්තර පාසැල් හා සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහළ යන සීමාවේ පිහිට ඉඩමකි.

විශේෂයෙන්ම යෝජිත අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ වූ විට කඩවත ප්‍රදේශයේ දේපළ වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යනු ඇත.

Good solid fertile land with 8 Coconut Trees, 2 King Coconut Trees, Jackfruit tree
පොල් ගස් 8ක්, තැඹිලි ගස් 2ක්, කොස් ගසක් සහිත හොඳ පිහිටි සාරවත් ඉඩමකි.

ගමන් මාර්ගය :- කඩවත ගනේමුල්ල පාරේ කඩවත සිට කිලෝමීටර තුනක් පමණ ගිය විට වමට ඇති රණතුංග මාවතෙන් හැරී මීටර් 200 පමණ කෙලින් ගමන් කර විට, එතනින් දකුණට හැරී මීටර් 50 පමණ යනවිට වමට ඇති පාරේ මීටර් 10 පමණ යන විට වම් පැත්තේ පැත්තෙ ඉඩම පිහිටා ඇත.

0772340998

0773951560

logo