Published: 2021-12-10 09:02 AM
Rs 7,000,000

13.4 Perches Land with 2 bedroomed House with other basic facilities for Sale in Gamunu Mawatha. The property situated 750 m away from Thewatte Basilica Church. Easy access to Ragama and Kadawatha main cites, Ragama Railway Station, Colombo North General Hospital, Medical Faculty (University of Kelaniya).

රාගම නිදන කාමර 2ක් සහිත නිවසක් විකිණීමට.

පර්චස් 13.4 මූලික පහසුකම් සහිත නිදන කාමර 2 කින් යුත් නිවසක් රාගම ගැමුණූ මාවතෙහි විකිණීමට ඇත. රාගම සහ කඩවත ප්‍රධාන නගර වලට මැදිව තේවවත්ත බැසිලිකා පල්ලියේ සිට මීටර් 750 ක් දුරින් ගැමුණූ මාවතේ දේපළ පිහිටා ඇත.
රාගම දුම්රිය ස්ථානය, කොළඹ උතුරු මහ රෝහල, වෛද්‍ය පීඨය (කැලණිය විශ්ව විද්‍යාලය) වෙත පහසුවෙන් ලගාවිය හැකිය

- 2 medium size bedrooms සාමාන්‍ය ප්‍රමාණයේ නිදන කාමර 2 ක්

- Common bathroom පොදු නාන කාමරයක්

- Kitchen මුලුතැන්ගෙයක්

- Tiled Floor (Partly) ටයිල් කළ පොළව (අර්ධ වශයෙන්)

- Wooden ceiling (Partly)

- Ceiling සිවිලිම (අර්ධ වශයෙන්)

- Electricity විදුලිය

- Mainline Water නළ ජලය

- and other necessary facilities are available සහ අනෙකුත් මූලික අවශ්‍ය පහසුකම් ඇත.

Expecting Rs. 7 Mn or Highest offer...

0777120992

logo