Published: 2021-06-03 09:51 PM
Rs 10,500,000

Good rectangular shape 22 P Land Block for Sale in 4th Lane, Sirimal Uyana Road, Bandaranayakepura, Gampaha. Less than 1 Km to Gampaha – Yakkala road (Royal Institute Junction) and 3 Km to Yakkala Junction (Kandy Road).
12 P and 10 P each 3 Land blocks would be considered. Good residential area with decent neighbourhood. Admission entitlement to Bandarawatta Parakrama Vidyalaya and close proximity to Royal Institute, Gampaha.

ගම්පහ මහනගර සභා සීමාවේ, සිරිමල් උයන, හතරවන පටුමගේ, බණ්ඩාරනායකපුර පිහිටි පර්චස් 22 වූ ඉඩමක සියලූ පහසුකම් සහිත සෘජුකෝණාස්‍රාකාර ඉඩමක් විකිණීමට ඇත. බිම් කොටස් 2 ක් ලෙස විකිණීමට හැක.
ගම්පහ – යක්කල ප්‍රධාන පාරට කි. මීටර් 1 කට වඩා අඩු දුර.ගම්පහ නගරයට කි.මී 2.5ක් හා යක්කල නගරයට කි.මී 3 යි.
හොඳ අසල්වැසියන් සිටින නේවාසික ප්‍රදේශයකි. බණ්ඩරාවත්ත පරාක්‍රම විද්‍යාලයට ළමුන් ඇතුළත්කිරීමේ සීමාවේ සහ ගම්පහ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයට සමීපව දේපළ පිහිටා ඇත.

This property currently has a complete old house. We are willing to sell this property as a small blocks as customers requirement.

මෙම ‌දේපළේ දැනට සම්පූර්ණ නිවසක් ඇති අතර මුළු ඉඩම පර්චස් 22 කි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි මෙම දේපල කුඩා කොටස් ලෙස විකිණීමට බලාපොරොත්තු වන්නෙමු.

- Good solid land හොද පසක් සහිත පිහිටි ඉඩම

- Mainline water නළ ජලය Right round boundary wall ඉඩම වටා ඉදිකළ වැට

- 3 Phase Electricity තෙකලා විදුලිය

- 20 and 5 Feet wide road access අඩි 20 සහ 15 පළල් වූ මාර්ගය

Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

Price :- Rs. 485,000 Per Perch for selling as blocks.

0773951560

logo