Published: 2021-05-24 01:01 PM
Rs 49,500,000

94 Perches Land available for Sale in Dewala Road, Kiribathgoda. About 750 m away from Kiribathgoda – Makola road, 1.25 Km from Colombo Kandy (A1) main road and 2 Km to to Kiribathgoda Town. Easy access to Kandy road and Southern Highway entrance (Kadawatha Interchange). Suitable for Land development, Apartments Complex, Housing Project, Ware House, Factory or any other commercial purpose.

කිරිබත්ගොඩ, දේවාල පාරෙන් පර්චස් 94 ක අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. කිරිබත්ගොඩ – මාකොළ පාරට මීටර් 750 ක්, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කි.මී 1.25 හා කිරිබත්ගොඩක ප්‍රධාන නගරට කි.මී 2 යි. දකුණු අධිවේගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැක. ඉඩම් සංවර්ධනයට, නිවාස/ මහල් නිවාස සංකීර්ණයකට, නිවාස සංකීර්ණයකට, ගබඩාවටකට, ෆැක්ටරියකට හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සුදුසුයි.

3 Phase Electricity, Mainline water (If need ground water also available easily) & other facilities available.

Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Leading Textile Shops, Religious places close by.

තෙකලා විදුලිය, නළ ජලය (ඉඩම වෙල් මට්ටටේ ඇති නිසා ලිං ජලය පහසුවෙන් ලබාගත හැක) සහ වෙනත් පහසුකම් තිබේ.

ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, නිමි ඇදුම්හල්, ආගමික ස්ථාන ආසන්නයේ පිහිටා ඇත.

0773951560

logo