Published: 2021-05-30 05:47 PM
Negotiable

Prime Commercial Building for Long Term Lease in Ja-Ela, facing the main Colombo- Negombo trunk road, built on 120 Perches land area.

කොළඹ – මීගමුව ප්‍රධාන පාරට මුහුනලා ජා-ඇල නගර මධ්‍යයෙන් අනගි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් දිගුකාලීව බද්දට. පර්චස් 120 ක ඉඩමේ ඉදිකර ඇත.

- House with 4 bedrooms, 2 bathrooms - නිදන කාමර 4 ක් හා නාන කාමර 2 ක් සහිත නිවසක්ද සහිතයි

- Warehouse - වෙනම ගබඩාවක්

- 4 Storerooms - ගබඩා කාමර 4 ක්

- Garage - ගරාජය

- Ample parking spaces - වාහන නතර කිරීමට වීහාල ඉඩකඩ

- Right round parapet wall - ඉඩම වටා ශක්තිමත් වට තාප්පය

- 3 Phase Electricity - තෙකලා විදුලිය

- Main Line Water - නල ජලය

- Telephone - දුරකථන ඇතුළු සියලු පහසුකම් සහතයි.

Very close to Banks and financial Institutions, Super Markets, Leading Government/ International Schools, Private & Government Establishments, Government & Private Hospitals, & International Schools etc.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, අලෙවිසැල්, අවන්හල්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන ඉතා ආසන්නයේ ඇත.

Price Rs: 850,000 Per Month

0773951560

logo