Published: 2021-12-11 12:45 PM
Rs 16,500,000

8 Acres 40 perches Land for sale between Aguruwella – Galapitamada towns. The main road to Ruwanwella – Warakapola road is about 100 meters. At present Rubber is being cultivated in this land. Rubber trees are currently about 10 years old. The rubber tapping also can continue reasonable time. At present, the no income from Rubber milk due to heavy rain.

අගුරුවැල්ල – ගලපිටමඩ නගර අතර අක්කර 8 පර්චස් 40 සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත. රුවන්වැල්ල – වරකාපොල මාර්ගයට ප්‍රධාන මාර්ගය මීටර් 100ක් පමණ වේ. දැනට මේ ඉඩමේ රබර් වගා කර ඇත. රබර් ගස් දැනට අවුරුදු 10ක් පමණ පැරණි අතර රබර් කිරි කැපීම ද ඉදිරි කාලයක් දිගටම කරගෙන යා හැකිය. මේ වනවිට අධික වර්ෂාව හේතුවෙන් රබර් කිරිවලින් ආදායමක් නොමැත.

Business Opportunities :-
Suitable for a Cultivation (Rubber, Tea, Cinnamon), Tourism Project, Build Holiday Home/ Bungalows/ Villas, Meditation Center, Water Bottling, Gem Mining and residential subdivision.

Cultivation :-
The land is currently cultivated by Rubber trees aged 25 years. Suitable for continue same cultivation or Tea, Cinnamon, any other)
.
Build Holiday Home/ Bungalows/ Villas :-
If you can buy 2 Acres Land Plot from the entire Land, build your cottage and make this your weekend get-away. This land is surrounded by lush green mountain range landscape covered with nice paddy fields and mountain range. The Warakapola Ruwanwella main road and easy access to main towns such as Galapitamada, Warakapola, Ruwanwella, Anguruwella with all conveniences. Cool and comfortable weather throughout the year. Ideal to build your own holiday home/ cottage.

ECO-Tourism Project :-
In a calm and beautiful environment appealing to beautiful mountain ranges and paddy fields, bring your creative architectural and entrepreneurial ideas as this land has huge potential to promote Authentic Sri Lankan style Eco Tourism.
Bird Watching; Hiking and Biking through rain-forests are some of the recreational activities enjoyable in the area.

Spring Water Bottling Plant :-
This property has a handful of stable water fountains nourished by natural streams falling from the mountains and year-long rainfall.

Title of the Property :-
The current owner has very clear deeds since 1952 and if need acced by any financial institution.

Minimum 2 Acres of Land willing sell for Cash transaction (Not for loan facilities, due to the delay of loan facility)

ව්‍යාපාරික අවස්ථා :-
වගාවකට (රබර්, තේ, කුරුඳු), සංචාරක ව්‍යාපෘතිය, නිවාඩු නිවහන/ බංගලා/ විලාස්, භාවනා මධ්‍යස්ථානය, වතුරැ බෝතල් කිරීම සහ නිවාස යෝජනා ක්‍රමයක් සඳහා සුදුසු වේ.

වගාව :-
දැනට ඉඩම අවුරුදු 25ක් වයසැති රබර් ගස් ඉඩමේ ඇත. දිගටම එම වගාව හෝ අවශ්‍ය නම් තේ, කුරුඳු හෝ ගැලපෙන වෙනත් ඕනෑම වගාවකටට සුදුසුය)

නිවාඩු නිවහනක්/ බංගලාවක්/ විලා ඉදිකිරීමට :-
ඔබට සම්පූර්ණ ඉඩමෙන් අක්කර 2ක වත් ඉඩමක් මිලදී ගත හැකි නම්, ඔබේ සිහින නිවාඩු නිකේතනය ගොඩනඟා එහි ඔබේ සති අන්තයේ ගත කරන්න කදිම තැනකි. මෙම ඉඩම මනරම් කුඹුරුවලින් සහ කඳු වැටියකින් වැසී ඇති සශ්‍රීක හරිත කඳුවැටි භූ දර්ශනයකින් වටවී ඇත. වරකාපොල - රුවන්වැල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව සහ ගලපිටමඩ, වරකාපොල, රුවන්වැල්ල, අඟුරුවැල්ල වැනි ප්‍රධාන නගර වෙත පහසුවෙන් ළගාවිය හැකි සියලු පහසුකම් සහිත ඉහත නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකියි. වසර පුරා සිසිල් සහ සුවපහසු කාලගුණයක් ඇත.

ECO-Tourism ව්‍යාපෘතිය :-
මනරම් කඳු වැටි සහ කුඹුරු වලට මුහුණලා ඇති නිස්කලංක මනරම් පරිසරයක, ශ්‍රී ලාංකීය පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙම භූමියට විශාල හැකියාවක් ඇති බැවින් ඔබේ නිර්මාණාත්මක අදහස් වලට අනුව ඉඩම සංවර්ධනය කළ හැක.
කුරුල්ලන් නැරඹීම, කඳු නැගීම සහ වැසි වනාන්තර හරහා බයිසිකල් පැදීම ප්‍රදේශයේ විනෝදජනක ක්‍රියාකාරකම් කිහිපයකි.

ජල බෝතල් ව්‍යාපෘතිය:-
මෙම දේපෙළහි කඳුකරයෙන් වැටෙන ස්වාභාවික දිය පහරවල් සහ වසර පුරා වර්ෂාපතනයෙන් පෝෂණය වන ස්ථාවර ජල උල්පත් අතලොස්සක් ඇත. එම නිසා ජලය බෝතල් කිරීමේ ව්‍යාපෘතියක් සදහා වුවද සුදුසු වේ.

දේපලෙහි හිමිකාරත්වය :-
වත්මන් හිමිකරුට 1952 සිට ඉතා පැහැදිලි ඔප්පු ඇති අතර අවශ්‍ය නම් ඕනෑම මුල්‍ය ආයතනයක් ණය පහසුකම් වුවද මගින් ලබා ගත හැක.

අවශ්‍ය නම් අවම වශයෙන් ඉඩමේ අක්කර 2 හො ඊට වැඩියෙන් මිළදී ගත හැක. (ණය පහසුකම් ප්‍රමාද වීම හේතුවෙන් ණය පහසුකම් යටතේ දේපළ විකිනීමට බලාපොරොත්තු නොවේ)

0777120992

logo