Published: 2021-05-23 05:11 PM
Rs 2,000

බුද්ධිමය ප්‍රශ්නෙට බුද්ධිමය විසදුමක්!

තවමත් හිතන් ඉන්නේ චෙස් ක්‍රීඩාව online ඉගෙනගන්ඩ බෑ කියල නේද? පොඩි ළමයින්ට online හරියන්නෑ කියල නේද?
දන්නවද මන් කියන්න යන්නේ තවත් දේශනා පවත්වන #online #Chess #class එකක් ගැන නෙවෙයි!
ඔන්ලයින් චෙස් පිටියේදී මේ විශේෂාංග - වේදිකාව සමඟ ඔබට කුමක් කළ හැකිද?

[තනි සහ කණ්ඩායම් පන්ති | තරඟාවලි | පැවරුම් | ක්‍රීඩා කාමරය | Database | Blindfold | තනිව ක්‍රීඩාකිරිඉමට | ක්‍රීඩා විශ්ලේෂණය කරන්න]
හරි මම විස්තර කරන්නම්,

 මෙහි ඇති විශ්මය ජනක චෙස් පුවරුව(chess Board),ඒ කියනේ Online මන් උගන්නන එක බලා ඉදීම නෙවෙයි පන්තියේ ළමුන් ඔව්නොවුන් අතර ක්‍රීඩා කල හැකි අපූරු පුවරුවක් වගේම එම පුවරුවල ඇති ඉත්තන් පුහුණුකරු හට වෙනස් කල හැකි කොටු පාටකර පෙන්විය හැකි, වගේම අවශ්‍ය තැන වල ඉරි අඳ පාට පටින් සලකුණු කර පෙන්විමින් ඉගැන්වියහැකි හැකි, ඉත්තන් අතුරුදන් කල හැකි හරි අපූරු චෙස් පුවරුවක් ඔබේ තිරය මත දිස්වේ.. එකේ කරන්න පුළුවන් දේවල් ලඟට ඇවිල්ලවත් කියල දෙන්න බැරිතරම් .. හරි පුදුමමයි නේ?, ඒකේ ප්‍රශ්නයක් ඇහුවාම එයට හැම ශිෂ්‍ය ක්‍රීඩකයෙකුම තම තමන්ගේ තිරයෙහි උත්තරය ඉත්තාව ඇදලම පෙන්වන තියෙන්නේ ඒ අදින දේ අනිත් අයට පේන්නෑ coachට විතරයි පේන්නේ වැරදි ඇදීම් අදින තරමට ලකුණු අඩුවෙනවා එකපාරින් හරි උත්තරය හෙව්වොත් සම්පුර්න ලකුණු ලැබෙනවා ඒ අනුව හැමදවසකම leader board 1,2,3, හැමෝගෙම තිරයේ 1,2,3, ගත්ත අයට පදක්කම් දිස්වෙනවා දරුවෝ ආසාවෙන් ඉගෙනගන්නවා වගේම තරගෙට උත්තර දෙනවා ඔයාලටත් අසාවෙන් බලන් ඉන්න පුළුවන්!

මෙහෙම පහසුකම් තියෙන චෙස් පන්තියක් ඇති කියල හීනෙකින්වත් හිතල තිබුනේ නෑ නේද? ඒවිතරක්ද ???
මාස්ක් දාගෙන, අවදානමක් අරගෙන, මගවියදම් ගෙවාගෙන, පන්ති පීසුත් ගෙවාගෙන, රස්ත්යදුත් වෙලා, කාලෙත් නාස්ති කරගෙන චෙස් පන්ති ගියා ඇති නේද?
නොමිලේ අත්හදා බැලීමේ පරීක්ෂණය සඳහා වෙලාවක් වෙන්කරගන්න.

දැන්ම අමතන්න 0777 665 625
දිෂාල් රුවින්ග සේනාධීර
මනෝවිද්‍යා උපදේශක
ලෝක චෙස් සම්මේලනයේ උපදේශක (FIDE Instructor)
Arena International Master (FIDE)
ජාතික විනිසුරු, ජාතික උපදේශක (FIDE)
ප්‍රවර්ධන උපදේශක (FIDE)

https://www.metrixchessacademy.com/

ඒ විතරක් නෙවෙයි ලැබෙන අනෙකුත් වරප්‍රසාද දන්නවද?

 පැවරුම් අභ්‍යාස නිර්මාණය කිරීම සහ බෙදාගැනීමටත් පුළුවනි .
 අන්ධව චෙස් ක්‍රීඩා කරන්න (Blindfold Chess) අන්ධ චෙස් සමඟ ඔබේ ගණනය කිරීම් වැඩි දියුණු කරන්න.
 Blindfold Chess එක එක මට්ටම්වල ක්‍රීඩා කර ක්‍රීඩාව අතරතුර ඔබේ ගණනය කිරීම් වඩා හොඳින් සිතන්නත් පුළුවනි.
 එහි ඇති එන්ජිම සමඟ පිහිටීමක් විශ්ලේෂණය කරන අයුරු පුහුණු වන්න.
 නිවැරදි විශ්ලේෂණය මගින් ඔබේ නිරවද්‍යතාවය වැඩි දියුණු කරන්න.
 සිසුන් සඳහා practice positions සහ drills!
 ප්‍රහේලිකා දත්ත සමුදායක් ආරම්භක, අතරමැදි සහ අවසන් මට්ටම් වලට සංවිධානය කර ඇත.
 පුහුණුකරුවන් කිහිපදෙනෙකුගේ සහය එකවර ලබාගනිමින් වැඩිදියුණු පාඨමාලා
 ඔබට ඕනෑම වේලාවක වෙනත් සිසුන් සමඟ සෙල්ලම් කර ඔබගේ ක්‍රීඩාව වැඩි දියුණු කළ හැකිය. විශ්ලේෂණය සඳහා ක්‍රීඩා ස්වයංක්‍රීයව පටිගත වේ.
 උපක්‍රම විසඳා ඔබගේ ක්‍රීඩාව වැඩි දියුණු කරන්න.
 විසඳීම සඳහා අපි ඔබට ගැලපෙන පරිදි ගෙදර වැඩ ප්‍රහේලිකා ලබා දෙන්නෙමු. ඒවා නිරාකරණය කිරීම සහ කාර්ය සාධනය පිළිබඳ අවබෝධය පුල්ල් කිරීම.
 ගෙදර වැඩ ප්‍රහේලිකා කිරීමට ගතවූ කාලය එක් එක් ඇදිමකට ගතවූ කාලය , නිවැරදි ඇදිම සොයා ගන්න තුරු සිදුකල වැරදි ඇදීම් වාර ගණන ගණනය කිරීම තුලින් දරුවා සිතන ආකාරය පිලිබඳ ඇගයීමේ වාර්තාවන්.
 ආරම්භය සඳහා භාවිතා වන විවිධ ක්‍රම පුහුණු වීම් (Lines).එම ආරම්භක පිහිටිමේ සිට පුහුණු තරග පැවත්වීම් ද මේකේ තියෙන විශේෂ ලක්ෂණයක්
 තරඟාවලි වලදී විවේකි ලද අවස්ථා වලදී දුරස්ථව සිටියද සැලසුම් සහ උපාය මාර්ග සහයෝගයෙන් සාකච්ඡා කරන්න.ලෝකේ මොන Toutnament එකට ගියත් ගෙදරදී මෙන් පුහුණුවන්න,
 ස්විස් සහ ක්වාඩ් ක්‍රමයට චෙස් තරඟාවලි පැවැත්වීම (ඕනෑම වේලාවක කාල පාලනය).මෙන්‍ම සජීවීව විකාශනය කිරීමේ හැකියාව,
 Built-in එන්ජින් එකෙන් අනාවරනය කරලය් තියෙන්නේ .
 FIDE සහ USCF Rating (ශ්‍රේණිගත) කිරීමේ හැකියාව .
 PGN ගොනු Upload කිරීම, සංස්කරණය කිරීම, බෙදාගැනීම සහ සිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම. ඔබගේ තරඟාවලි ක්‍රීඩා ගබඩා කර බෙදා ගන්නත් පුළුවන්
 ඔබගේ තරඟාවලි ක්‍රීඩා වේදිකාවේ ගබඩා කර විශ්ලේෂණය සඳහා එය අප සමඟ බෙදා ගන්නත් පලුවන්
 ඇකඩමියේ අනෙකුත් සිසුන් සමඟ පන්තිය වෙලාවේදී පුහුණුකරුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සෙල්ලම් කරන්න.

දැන් මොකද හිතෙන්නේ?

0777665625

logo