Published: 2023-08-08 09:59 AM
Rs 127,200,000

Land / House for sale in Weliamuna junction,Hendala Road, Wattala.
Square shape land extent of 53 Perches and approx. 2,500 Sq.Ft.
House with 3 bedrooms, 2 bathrooms, kitchen Living, dining, and 2 store rooms etc.

වත්තල හැඳල පාරේ වැලිඅමුණ හන්දියෙන් පර්චස් 53 ක හතරැස් හැඩැති ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත.
මෙම නිවස, දළ වශයෙන් වර්ග අඩි 2,500 ක් වන අතර නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක්, මුළුතැන්ගෙයක්,
විසිත්ත කාමරයක්, කෑම කාමරයක් සහ ගබඩා කාමර 2 කින් සමන්විත ව්.

6 shops each a size of 14 x 12 Ft with toilets.
වැසිකිලි පහසුකම් ද සහිත අඩි 14 x 12 ප්‍රමාණයේ කඩකාමර 6 බැගින් ඇත.

About 1.5 Km to Colombo 15 limit and 1.8 Km to Hendala Junction(Negombo Road).
කොළඹ 15 සීමාවට කිලෝමීටර් 1.5ක් පමණ සහ හැඳල හන්දියට (මීගමුව පාර) කිලෝමීටර් 1.8ක් පමණ වේ.

Ideal for a house, store, or for an Apartment complex.
නිවසක්, ගබඩාවක් හෝ මහල් නිවාස සංකීර්ණයක් සඳහා වඩාත් සුදුසුය.

0711071535

logo