Published: 2021-06-03 11:40 PM
Rs 6,743,750

16.25 Perches Land for Sale in 2nd Lane, Sirimal Uyana, Bandaranayakepura, Gampaha, with in the Municipality limit. About 750 m to Gampaha – Yakkala road (Royal Institute Junction) and 2.5 Km to Gampaha town, 2 Km to Yakkala Junction (Kandy Road). Good residential area with decent neighborhood. Admission entitlement to Bandarawatta Parakrama Vidyalaya and close proximity to Royal Institute, Gampaha.

ගම්පහ මහනගර සභා සීමාවේ, සිරිමල් උයන, දෙවන පටුමගේ, බණ්ඩාරනායකපුර පිහිටි පර්චස් 16.25 සියලූ පහසුකම් සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත. ගම්පහ – යක්කල ප්‍රධාන පාරට මීටර් 750 යි. ගම්පහ නගරයට කි.මී 2.5 ක් හා යක්කල නගරයට (නුවර පාරට) කි.මී 2 යි. හොඳ අසල්වැසියන් සිටින නේවාසික ප්‍රදේශයකි. බණ්ඩරාවත්ත පරාක්‍රම විද්‍යාලයට ළමුන් ඇතුළත්කිරීමේ සීමාවේ සහ ගම්පහ රෝයල් ඉන්ස්ටිටිය්ට් ආයතනයට සමීපවඉඩම පිහිටා ඇත.

- Good solid land හොද පසක් සහිත පිහිටි ඉඩම
- ළිං ජලය Well water
- Boundary wall for 2 sides දෙපැත්තකින් ඉදිකළ තාප්පය
- 3 Phase Electricity තෙකලා විදුලිය
- 15 Feet wide road access & 12 Feet wide private road - අඩි 15 ක පාරෙන් පිවිසුම හා අඩි 12 ක පුද්ගලික පාර

Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

0773951560

logo