Published: 2021-07-15 10:26 AM
Rs 36,500,000

95 Perches of Land at Ja Ela Road, Kirindiwita for Sale, bordering the River. Just 50 m to Gampaha Ja Ela main road and 3 km from Gampaha City, 4 Km to Ganemulla City and 9 Km to Ja Ela. This property is ideal for building a Reception Hall/ Guest House surrounded by all necessary facilities with a beautiful environment.

කිරිඳිවැල, ජා-ඇල පාරෙන් පර්චස් 95 ක ගඟකට මායිම් වු ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – ජා-ඇල ප්‍රධාන පාරට මීටර් 50 ක දුරකි. ගම්පහ නගරයට කි.මී 3 යි. ගනේමුල්ලට කි.මී 4 යි. ජා- ඇල ට කි.මී 9 යි. සුන්දර පරිසරයක පිහිටි මෙම ඉඩම පිළිගැනීමේ උත්සව ශාලාවකට, නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුයි.

This property is also suitable for Land Development for 12.50 Perches above a few blocks.

Suitable for residential purposes such as Housing projects, Apartment complex.

The land value of this area rapidly increases with the development of the Highway System and this is a prime investment opportunity.

* We are willing to sell the Expectation for the whole Block of The Land

ඉඩම සංවර්ධනය කර පර්චස් 12.50 බැගින් බිම් කොටස් වලට කඩා විකිණීමට සුදුසුයි.

නිවාස ව්‍යාපෘති, මහල් නිවාස සංකීර්ණය වැනි නේවාසික කටයුතු සඳහා සුදුසුය.

අධිවේගී මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම වේගයෙන් ඉහළ යන අතර මෙය ප්‍රධාන ආයෝජන අවස්ථාවකි.

- Water ළිං ජලය

- 3 Phase Electricity තෙකළා විදුලිය

- 12 Feet wide road අඩි 12 පුළුල් පාර

- and other necessary facilities available සහ අනෙකුත් පහසුකම් ඇත.

* කොටස් වශයෙන් වශයෙන්ද විකිණීම සලකා බලනු ලැබේ..

Price :- Rs. 36.5 Mn or nearest

0773951560

logo