Published: 2021-05-27 03:47 PM
Rs 95,000

~~~~ පිබිදෙන ඉසව්වක කඳිම ආයෝජනයකට ~~~~
සියළු නාගරික පහසුකම් වලින් සපිරි
___දිවුලපිටිය නගරයට සමීපව____
...........උළුකඩේ හන්ඳියෙන්...........
සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින්
දිනෙන් දින වටිනාකම් වැඩිවන
උසස් නේවාසික පරිසරයෙන්
ආයෝජනයටත් පදිංචියටත් අඟනා බිම්කොටස්...
කොළඹ - කුරුණෑගල 5 මාර්ගයට මී.500 යි.
දිවුලපිටිය නගරයට කි.මී.1.5 යි.
සියළු පහසුකම් සහිත බිම්කොටසක
පර්චසයක් රු.95,000 සිට....
බැංකු ණය ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම සමඟින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්..
- නිරවුල් ඔප්පු
- නල ජලය
- තෙකලා විදුලිය
- දුරකථන පහසුකම්
- පුළුල් ප්‍රවේශ මාර්ග
- නිසංසල පරිසරය
අනඟි සීමිත බිම්කොටස් කිහිපයක් නිසාම
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
071- 9060352

0719060352

logo