Published: 2021-08-13 04:14 PM
Rs 575,000

Good rectangular shape 11.7 P Land Block for Sale Bandaranayakepura, Gampaha, facing Bemmulla Road. About 1 Km to Gampaha – Yakkala road (Royal Institute Junction). 3 Km to Gampaha City and Yakkala Junction (Kandy Road). Good residential area with decent neighbourhood. Admission entitlement to Bandarawatta Parakrama Vidyalaya and close proximity to Royal Institute, Gampaha.

ගම්පහ මහනගර සභා සීමාවේ, බණ්ඩාරනායකපුර බෙම්මුල්ල පාරට මුහුණලා පිහිටි පර්චස් 11.7 වූ ඉඩමක සියලූ පහසුකම් සහිත සෘජුකෝණාස්‍රාකාර ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – යක්කල ප්‍රධාන පාරට කි. මීටර් 1 කට වඩා අඩු දුර. ගම්පහ නගරයට හා යක්කල නගරයට කි.මී 3 යි. හොඳ අසල්වැසියන් සිටින නේවාසික ප්‍රදේශයකි. බණ්ඩරාවත්ත පරාක්‍රම විද්‍යාලයට ළමුන් ඇතුළත්කිරීමේ සීමාවේ සහ ගම්පහ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයට සමීපව දේපළ පිහිටා ඇත.

- Good solid land හොද පසක් සහිත පිහිටි ඉඩම

- Mainline water නළ ජලය

- Right round boundary wall ඉඩම වටා ඉදිකළ වැට

- 3 Phase Electricity තෙකලා විදුලිය

- 20 Feet wide carpeted road access අඩි 20 පළල් වූ කාපට් පාර

Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

Price :- Rs. 575,000 Per Perch (Negotiable)

0773546696

logo