Published: 2021-05-31 09:17 AM
Rs 17,000,000

3 Rectangular shape Land for Sale in Kalugampitiya Road, Makola, Kiribathgoda. Just 100 meters away from Sapugaskanda Gonawala road towards Kalugampitiya Road. About 3.5 Km to Kiribathgoda City Center. Easy access to Southern Highway Kadawatha Entrance. Whole Land 40 Perches or can sell the blocks as follows.

කිරිබත්ගොඩ, මාකොල කළුගම්පිටිය පාරේ පර්චස් 11, පර්චස් 11 හා පර්චස් 12 (මුළු ඉඩම පර්චස් 40) ක සෘජුකෝණාස්‍රාකාර හැඩැති අගනා ඉඩම කැබලි 3ක් විකිණීමට ඇත. සපුගස්කන්ද – ගෝනවල පාරට මීටර් 100 ක දුරක් පමණයි. කිරිබත්ගොඩට කි.මී 3.5 යි. දකුණු අධිවේගී මාර්ග කඩවත පිවිසුමට පහසුවෙන් ලගා විය හැක.

- Parapet wall - ආක්ෂිත තාප්පය

- 15- 20 ft wide concrete road - අඩි 15 - 20 පුළුල් මාර්ගය

- 4 Km to Kelaniya Temple - කැළණිය රජමහා විහාරයට කි.මී 4 යි

- 1 km to Vishaka Girls College, Sapugaskanda. - සපුගස්කන්ද විශාඛා විද්‍යාලයට කි.මී 1 යි

Easy access Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging track, Cinemas and Fitness centers are close by.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

Block Name Price PP No of P Total Price Rs.

Lot 1A 490,000 11.45 5,667,750

Lot 1B 470,000 11.35 5,448,000

Lot 1C 480,000 11.2 5,488,000

0773951560

logo