Published: 2023-01-10 04:51 PM
Rs 235,000

Now is your chance to become the proud owner of a Plot of Land situated in a breathtakingly beautiful environment surrounded by the beautiful Hanthana and Hunnasgiriya mountain ranges.
Grand Galaxy Land Project in Ampitiya, Kandy is a Land Project consisting of 12 well-developed plots of land.

We hope to offer you 12 plots in the 1st Stage and a portion of another 12 plots in the 2nd Stage.

All of these plots are flanked by beautiful mountain ranges that create beautiful views up and down the road on either side of the entrance road to the land and we have made sure to maintain that beauty while developing the land.

All plots have been developed under the approval of the respective Local Authorities and the Urban Development Authority.

සුන්දර හන්තාන සහ හුන්නස්ගිරිය කඳුවැටිවලින් වට වූ මහනුවර, අම්පිටියේ ඉඩම් කොටස් විකිණීමට ඇත.

සුන්දර හන්තාන සහ හුන්නස්ගිරිය කඳු වැටියෙන් වට වූ මනරම් මනස්කාන්ත දසුන් මවන පරිසරයක පිහිටා ඇති ඉඩම් කැබැල්ලක සාඩම්බර හිමිකරුවෙක් වීමට මහඟු අවස්ථාව දැන් ඔබට

මහනුවර අම්පිටියේ Grand Galaxy ඉඩම් ව්‍යාපෘතිය, ඉතා හොඳින් සංවර්ධනය කරන ලද ඉඩම් කැබලි 12කින් සමන්විත ඉඩම් ව්‍යාපෘතියකි.

මෙහි පළමු අදියරය ඉඩම් 12ක් ද දෙවන අදියරේදී තවත් ඉඩම් 12 ක කොටසක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ.

මෙම ඉඩම් සියල්ලගේම ඉඩමට ඇති පිවිසුම් මාර්ගය දෙපස පාරේ උඩට සහ පහලට වන්නට ඉතාමත් සුන්දර දසුන් මවන මනරම් කඳු පන්ති වලට මුහුණ ලා ඇති අතර ඉඩම සංවර්ධනය කිරීමේදී එම අලංකාරත්වය එසේම පවත්වාගෙන යාමට අප වග බලා ගත්තෙමු.
This land project is very suitable to build your Dream Home and live a comfortable life, including electricity, wide concreted roads, and a drainage system.
Under the full supervision of Ceylon Grand Residencies (Pvt) Ltd, the most established business in Sri Lanka, and LankaLand.lk, a renowned Real Estate Agency in Sri Lanka, you are now offered the facility of booking this property.

For those of you who live in the city, this will be the perfect heaven for you to get away from your busy life and make a weekend getaway home.

Also, this is a great opportunity for you as a very effective and reliable investment according to the land value that is increasing day by day.

සියලුම ඉඩම් කැබලි අදාළ පළාත් පාලන ආයතනය වලින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් යටතේ සංවර්ධනය කර ඇත.
ඉඩමේ විදුලිය පුළුල් තාර යෙදූ මං මාවත් ජලය බැසයාමේ කාණු පද්ධතිය ඇතුළුව නිවසක් සාදා, සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඉතාමත් සුදුසු ලෙස මෙම ඉඩම් ව්‍යාපෘතිය සකසා ඇත.ශ්‍රී ලංකාවේ ඉතාම ස්ථාවර මට්ටමින් ව්‍යාපාර කටයුතු කරන Ceylon Grand Residencies (Pvt) Ltd ආයතනයේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ සහ ලංකාවේ කීර්තිමත් දේපළ වෙළඳාම් ප්‍රචාරණ ආයතනයක් වන ලංකා ලෑන්ඩ්ස් ඒකාබද්ධව මෙම දේපල ඉඩමේදී වෙන් කරවා ගැනීමේ පහසුකම දැන් ඔබට සලසා දී ඇත.

නගරබදව සිටින ඔබට ඔබගේ කාර්යබහුල තත්ත්වයෙන් මිදී සති අන්තයේ නිවාඩුව ගත කිරීමට නිවසක් සදා ගැනීමට මෙය කදිම තෝතැන්නක් වනු ඇත.

එසේම දිනෙන් දින වැඩිවන ඉඩම් වටිනාකම ට අනුව ඉතාමත්ම ඵලදායී සහ විශ්වාසනීය ආයෝජනයක් ලෙසද මෙය ඔබට කදිම අවස්ථාවකි.

Locality

Distance to the Lake Round 5 Kn and 7 Km to the Clock Tower.

About 3 Km to Golden Crown Hotel

Available Land Blocks

Lot No Extent (P) Rate Per Perch (RS)

1 50.66 465,000/-
2 20.66 265,000/-
2 (a) 20.66 235,000/-
3 40.19 350,000/-
4 40.57 425,000/-
5 40.81 400,000/-
6 50.59 385,000/-
10 40.66 400,000/-
11 40.03 425,000/-
12 40.26 425,000/-
13 40.66 425,000/-

0773951560

logo