Published: 2022-06-13 12:18 PM
Rs 750,000

10 Perches Land Block for Sale in HPT Housing Scheme, Welipillawa, Kadawatha. Just 75 m away from Kadawatha Ganemulla main road. About 4 Km to Kadawatha, Kandy – Colombo main road, 3.5 Km to Ganemulla & 5 Km to Kadawatha Highway entrance. Good peaceful environment for living in decent residential area with all necessary facilities.

කඩවත, වැලිපිල්ලැවේ පර්චස් 10 අගනා නේවාසික බිම් කොටස වහාම විකිණීමට ඇත. ගණේමුල්ල – කඩවත 223 ප්‍රධාන මාර්ගයට මීටර් 75 පෙනේන දුරින් ඉඩම පිහිටා ඇත. ගණේමුල්ල නගරයට කි.මී 3.5 හා කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 4 යි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 5 යි. ඉතා වැදගත් පිරිසක් ජීවත්වන, නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු නාගරික පහසුකම් සහිතයි.

- 3 Phase Electricity
- Mainline Water
- 20 feet wide road access inside the land scheme
- Wide concreted road access
- other necessary facilities available here.

- තෙකළා විදුලිබලය
- නළ ජලය
- ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය
- ඉඩමට පිවිසීමට අඩි 15 කාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

Per Perch - 750000

0773951560

logo