Published: 2023-10-05 05:21 PM
Negotiable

Rectangular shape 15 Perches Land Block for Sale in Siddhartha Place, Peellawaththa, Andiambalama, Katunayake, just 200 meters to Minuwangoda- Katunayake main road. Easy access to Katunayake International Airport (4.0 Km) and easy access to Colombo via Airport Highway (7.0 Km).

මිනුවන්ගොඩ – කටුනායක ප්‍රධාන මාර්ගයට මීටර 200ක් පමණ දුරින්, පීල්ලවත්ත, ආඬිඅම්බලම, කටුනායක සිද්ධාර්ථ පෙදෙසේ සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් පර්චස් 15ක ඉඩමක් වහාම විකිණීමට ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (කි.මී. 4.0) පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය (කි.මී. 7.0) හරහා කොළඹට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Close proximity to Leading banks, Financial Institutions, Commercial outlets, Supermarkets, Star Hotels, Government and International Schools, Medical Centers etc.

Deeds are very clear free from encumbrances and acceptable to any bank.

Mainline Water, 3 Phase Electricity, Telephone, Wide road access, facilities available.

ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, වාණිජ අලෙවිසැල්, සුපිරි වෙළඳසැල්, තරු හෝටල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන ආදියට සමීපව දේපල පිහිටා ඇත.

ඔප්පු ඉතා නිරවුල් වන අතර ඕනෑම බැංකුවකට ණය පහසුකමක් සදහා ඉදිරිපත් කළ හැකිය.

ප්‍රධාන ජලය, තෙකලා විදුලිය, දුරකථන, පුළුල් මාර්ග ප්‍රවේශය, පහසුකම් ඇත.

Per Perch 700,000/-

0773951560

logo