Published: 2023-06-21 02:54 PM
Rs 11,000,000

Precious 12.5 perches of land and construction ongoing latest house for immediate sale on facing Mirigama Kotadeniyawa (Road No. 251) road.

- Downstairs, fully furnished with 3 bedrooms, kitchen, bathroom, and living room.
- Upstairs is built according to modern architecture with handrails.
- Very close to Kotadeniyawa township.
- Distance 1 km to Colombo - Kurunegala (05) main road.
- 10 minutes drive to Mirigama Expressway entrance.
- 'Bhimsaviya' deeds.
- 25 feet road to access the land.
- Well water, three-phase electricity supply can be arranged.
- The window sills are made of old Jack Woods.
- All constructions have been done by using high-quality building materials.
- A security camera system (CCTV) installed with modern types of equipment.


මීරිගම කොටදෙනියාව (මාර්ග අංක 251) පාරට මුහුණලා පිහිටි පර්චස් 12.5 ක අගනා ඉඩම හා අඩක් ඉදිකිරීම් නිමකර ඇති වටිනා නව නිවස ඉක්මනින් විකිණීමට.

- පහල මාලය, නිදන කාමර 3 ක්, මුලුතැන්ගෙය, නාන කාමරය සහ සාලය සමග පදිංචියට සුදුසු ලෙස නිමවා ඇත
- ඉහල මාලය, සදහා තරප්පු වැට අත් වැට සමග නවීන ගෘහ නිර් මාණ ශිල්පය අනුව ඉදිකර ඇත.
- කොටදෙනියාව නගරයට ඉතා ආසන්නය.
- කොලඹ කුරුනෑගල (05) ප්‍රධාන පාරට කි:මී 1 ක දුර.
- මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 ක දුර.
- බිම්සවිය ඔප්පු සහිතය
- ඉඩමට පිවිසීම සදහා අඩි 25ක මාර් ගය.
- ලිං ජලය, තෙකලා විදුලි සැපයුම ලබාගැනීම සදහා පහසුකම් සහිතය.
- ජනෙල් උලුවහු පැරණි කොස් දැවයෙන් නිමවා ඇත.
- උසස් තත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් සියළු ඉදිකිරීම් සිදුකර ඇත.
- නවීන උපාංග සහිත ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) සවිකර ඇත.

- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

අමතන්න - 0774007129

0774007129

logo