Published: 2021-06-14 01:01 PM
Rs 8,750,000

Two Storied House for Sale in Dombemada, Rambukkana, 5 Km away from Colombo Kurunegala (No 6 Route) main road. About 12 Km to Rambukkana Town & 14 Km to Pinnawala Elephant Orphanage. The house consist 4 bedrooms, 2 common bathrooms, office room, TV Lobby, living, dining & kitchen, outside kitchen, servant bathroom.

රඹුක්කන, දොබේමඩ දෙමහල් නිවසක් විකිණීමට. කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරට කි.මී 5 යි. රඹුක්කන නගරයට කි.මී 12 යි. පින්නවල අලි අනාථාගාරයට කි.මී 12 යි. නිවස නිදන කාමර 4 යි, පොදු නාන කාමර 2 යි, කාර්යාල කාමරය, ටී.වී ලොබිය, විසිත්ත කාමරය, කෑම කාමරය හා මුළුතැන්ගෙය, පිටතින් ඇති මුළුතැන්ගෙය හා සේවක නාන කාමරය සහිතව නිමවා ඇත.

Electricity, Water & other facilities available.

විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.

0773951560

logo