Published: 2021-06-11 06:50 PM
Rs 7,000,000

මහනුවර- කටුගස්තොට - අත්තරගම

මහනුවර - කුරුණෑගල පාරට 3 KMක නුදුරින් පර්චස් 25ක ඉඩම සමග අංගසම්පූර්ණ අලුත් නිවස ඉක්මනින් විකිනීමට.

කටුගස්තොට සිට 7 km නුදුරින් ඇති මෙම ඉඩම සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමකි.
ඉඩමේ සාදික්කා,කරාඹු,ගම්මිරිස්, කෙසෙල්,පොල්,කොස්,පුවක්, වැනි ආර්ථික බෝග වලින් සමන්විතයි.
තවද නිවස නිදන කාමර 5, ඇතුලත නාන කාමරය, පිටත වැසිකිළිය ,කුස්සිය, කෑම කාමරය හා සාලය, ආලින්දයකින් සමන්විතයි.
විදුලිය සහ නල ජලය සහිතයි.
වාහන 2ක් නවතා තැබිය හැක.
අපේක්ෂිත මුදල මිලියන 7.5 (ලක්ෂ 75)
බ්‍රෝකර්වරු නොමැත. අයිතිකරු සමග සෘජුවම සම්බන්ධ වී මිල ගනන් සාකච්ඡා කරගත හැකියි.

House for urgent sale in Katugastota
04 Bed Rooms
01 Servent Room
Living Area
Dining Area
Kitchen
Bathroom
Servent Toilet
Garden
Varendha
Electricity
Water
Tiled Floor
Parking space - 02 vehicles
25 p.
Clear Deeds

Peaceful surrounding
7 Km to katugastota
3 Km to Medawala
12 Km to kandy
Cool climate
Suitable for Holiday Bunglow

0777663363

logo