Published: 2021-05-27 01:03 PM
Rs 7,450,000

Available for Sale complete house built on 34 Perches Land situated at Weediyawatte, Udugampola, Gampaha facing to nice paddy field. Just 200 m to Gampaha Air Port main road and less than 1 Km to Udugampola Junction and 3 Km to Gampaha city. Just 15 mints drive to Katunayake International Air Port.

ගම්පහ, උඩුගම්පල, වීදියවත්තෙන් වෙල්යායකට මුහුණලා ඇති අංග සම්පූර්ණ නිවසක් විකිණීමට. පර්චස් 34 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. ගම්පහ – ගුවන්තොටුපල ප්‍රධාන පාරට මීටර් 200 යි. උඩුගම්පල හන්දියට කි.මී 1 යි. ගම්පහ නගරයට කි.මී 3 යි. විනාඩි 15 කින් පමන කටුනායක ගුවන්තොටුපලට ලගා විය හැක.

This house consists of 4 bedrooms, common bathroom, living dining area, kitchen, outside bathroom.

Land consist many plant varieties and paddy field available adjoining this property with nice view to the property.

Very calm peaceful village environment and also convenient location.

Ideal property for tranquil living also suitable for guest house

- Well water & Tap Line water

- Electricity

- Wide road access

මෙම නිවස නිදන කාමර 4 යි, පොදු නාන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, පිටතින් ඉදිකල නාන කාමරයකින් සමන්විත වේ.

නිවසට යාබදව ඇති ගස් වැල් හා වෙල්යායෙන් හොද පෙනුමක් නිවසට ලැබී ඇත.

ඉතා සන්සුන් සාමකාමී ගැමි පරිසරය.

සන්සුන් පරිසරයක පිහිටි නිවස නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය

- ළිං වතුර සහ නල ජලය

- විදුලිය

- පුළුල් මාර්ග ප්‍රවේශය

0773951560

logo