Published: 2026-01-12 03:23 PM
Negotiable

4 Perches Valuable House with for Sale in Siyane Road, Gampaha, Gampaha, Municipal Council area. Just 100 meters away from Gampaha – Colombo Road. Very convenient location close to Gampaha City Center. Walking distance to Gampaha General Hospital, Rathnawali Balika Vidyalaya, Holy Cross College/ Bandarayake College.

ගම්පහ මහනගර සීමාව තුළ සියනෑ පාරෙන් පර්චස් 4 ක අනගි නිවසක් වහාම විකිණීමට ඇත. ගම්පහ නගරට ආසන්නව පදිංචියට ඉතා පහසු පරිසරයක පිහිටි අගනා ඉඩමකි. ගම්පහ මූලික රෝහලට, රත්නවාලි බාලිකා විද්‍යාලයට, සිරිකුරුස විද්‍යාලයට/ බණ්ඩාරයක විද්‍යාලයට පයින් ගමන් කළ හැකි දුරකින් ඉඩම පිහිටා ඇත.

Additional Information -

- 3 Phase Electricity (තෙකළා විදුලිය)
- Mainline water (නළ ජලය)
- Telephone and all other necessary facilities are available. (දුරකථන සහ අනෙකුත් සියලුම පහසුකම් තිබේ.)

Close to Leading Government and International Schools, Gampaha General Hospital, Government/ Private offices, Leading Super Markets, Banks/ Financial Institutions/ Restaurants and many more essential firms and government offices.

ප්‍රමුඛ පෙළේ රජයේ හා ජාත්‍යන්තර පාසල්, ගම්පහ මූලික රෝහල, රජයේ/ පෞද්ගලික කාර්යාල, ප්‍රමුඛපෙළේ සුපිරි වෙළඳසැල්, බැංකු/ මූල්‍ය ආයතන/ අවන්හල් සහ අත්‍යවශ්‍ය ආයතන ඉතා ආසන්නයේ පිහිටා ඇත.

0773951560

logo