Published: 2021-12-01 08:30 AM
Rs 1,600,000

13 Perches Highly Residential Land available for Sale in Gemunu Mawatha, Kiribathgoda. About 500 m away from Kiribathgoda – Makola road, 750 m from Colombo Kandy (A1) main road. Easy access to Kandy road and Southern Highway entrance (Kadawatha Interchange). Suitable for tranquil living.

කිරිබත්ගොඩ ගැමුණු මාවතෙන් පර්චස් 13 ක නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. කිරිබත්ගොඩ - මාකොළ පාරට මීටර් 500 ක් පමණ දුරින්, කොළඹ - නුවර (A1) ප්‍රධාන මාර්ගයට තැම්බිලිගස්මුල්ල පාරෙන් මීටර් 750 ක් පමණ දුරක් ඇත. මහනුවර මාර්ගයට සහ දක්ෂිණ අධිවේගී පිවිසුමට (කඩවත අන්තර් හුවමාරුව) පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ජීවත් වීමට සුදුසු සන්සුන් ජීවන රටාවකට සුදුසු යි.

- Carpeted wide road කාපට් අතුරා ඇති පුළුල් මාර්ගය
- Telephone දුරකථන
- 3 Phase Electricity තෙකළා විදුලිය
- Well & Tap water and other necessary facilities are available. ළිං සහ නළ ජලය සහ අනෙකුත් අවශ්‍ය නාගරික පහසුකම් ඇත.

Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Leading Textile Shops, Restaurants, Religious places close by.

තෙකලා විදුලිය, නළ ජලය (ඉඩම වෙල් මට්ටටේ ඇති නිසා ලිං ජලය පහසුවෙන් ලබාගත හැක) සහ වෙනත් පහසුකම් තිබේ.

ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, නිමි ඇදුම්හල්, ආගමික ස්ථාන ආසන්නයේ පිහිටා ඇත.

Selling Price :- Rs. 1,600,000 (per Perch)

0777120992

logo