Published: 2024-02-05 04:00 PM
Negotiable

A valuable piece of land is available for sale at Kuliapitiya Gaiyala junction, 3 km from Kuliapitiya city. This land is very close to the rapidly developing Kuliapitiya city for your private residence, for sub-division, and resale, it has fertile soil and continuous water supply for fertile cultivation or a large farm. Since there is a road, this valuable land can be effectively used for any business purpose.

කුලියාපිටිය නගරයට කිලෝමීටර් 3 ක් දුරින් කුලියාපිටිය ගයියාල හන්දියෙන් අගනා ඉඩමක් විකිණීමට ඇත.සීග්‍රයෙන් සංවර්ධනය වන කුලියාපිටිය නගරයට ඉතාමත් ආසන්නව පවතින මෙම ඉඩම ඔබගේ පෞද්ගලික පදිංචිය සදහා, කොටස් කර නැවත විකිණීම සදහා, සරු පසක් සහ අඛණ්ඩ ජල සැපයුමක් ඇති නිසා සරු වගාවකට හෝ ගොවිපලක් සදහා හෝ පුළුල් මාර්ගයක් ඇති නිසා ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා මෙම වටිනා ඉඩම ඵලදායි ලෙස යොදා ගත හැක.

-The existing house on this land can be used very well after minor renovations.
-මෙම ඉඩමේ දැනට පවතින නිවස සුලු අලුත්වැඩියාවකින් පසුව ඉතා හොදින් භාවිතා කර හැක.

-It is a flat land and has 20 fruiting coconut trees.
-සමතලා ඉඩමක් වන අතර ඵල හටගන්න පොල් පැල 20 ක් ඇත.

- This property suitable for both residential or commercial purposes.
- මෙම දේපල නේවාසික හෝ වාණිජ අරමුණු සඳහා සුදුසු වේ.

- Clear Title
- නිරවුල් ඔප්පු සහිතය.

- 3 Phase Electricity Telephone, Pipe Line water facility/ well water available.
- තෙකලා විදුලිය, දුරකථන පහසුකම්, නල ජල පහසුකම්/ළිං ජලය ඇත.

- Ideal residential and commercial area in view of its prime location and the ever-increasing value of land in the area. Banks, Financial Institutions, Commercial Buildings, Schools, Super markets, Sales outlets etc situated in close proximity.

මෙම ඉඩම පිහිටි ස්ථානය දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකම අනුව සුදුසු නේවාසික සහ වාණිජ ප්‍රදේශයකි. බැංකු, මූල්‍ය ආයතන, වාණිජ ගොඩනැගිලි, පාසල්, සුපිරි වෙළඳසැල්, විකුණුම් ස්ථාන ආදිය ආසන්නයේ පිහිටා ඇත.

0773453533

logo