Published: 2024-01-26 05:15 PM
Rs 32,000,000

Half Completed Two Storied House for Sale at Kapuwatta, Ja-Ela.Opposit to the K-Zone with 10ft wide road access.Built on a 16.63 Perches Land area with approx: 4200 sq.ft floor area and house consisting with Completed 03 bedrooms with 02 bathroomS, living room, Dining room, Kitchen with Pantry, servant room and toilet and all other facilities. Upstair 02 rooms with 01 bathroom not completed.Right round parapet wall with roller gate available.Walking distance to Negombo – Colombo Main road and 5 minutes’ drive to Ja-Ela highway.

ජා-ඇල, කපුවත්ත ප්‍රදේශයේ අඩක් නිමකළ දෙමහල් නිවසක් විකිණීමට ඇත. K-Zone ඉදිරිපිට ඇති මෙම ඉඩමට අඩි 10ක් පළල මාර්ග ප්‍රවේශයක් ඇත. පර්චස් 16.63 ක භූමි ප්‍රදේශයක ඉදිකරන ලද මෙම නිවසේ බිම් ප්‍රමාණය වර්ග අඩි 4200 ක් වන අතර සම්පූර්ණ කරන ලද නිදන කාමර 03, නාන කාමර 02, සාලය, කෑම කාමරය, පැන්ට්රිය සහිත මුළුතැන්ගෙයකින් සමන්විත වන අතර සේවක කාමරයක් සහ පිටත වැසිකිළියකින් ද අනෙකුත් සියලුම පහසුකම් වලින්ද යුක්ත වේ. උඩුමහලේ නානකාමරය සහ නිදන කාමර 02ක් සම්පූර්ණ කර නැත. රෝලර් ගේට්ටුව සමග නිවස වටා ශක්තිමත් තාප්පයක් තිබේ. මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර සහ ජා-ඇල අධිවේගී මාර්ගයට මිනිත්තු 5කින් ධාවනය කළ හැකිය.

- Water/ Electricity/ Telephone and other necessary facilities available.
- ජලය/ විදුලිය/ දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Ragama, Kandana, Ja-Ela main cities.
- රාගම, කඳාන, ජා-ඇල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- A few minutes drive to Ragama Hospital, and Medical Faculty, and easy access to Colombo and International Airport via Airport Highway.
- රාගම රෝහලට සහ වෛද්‍ය පීඨයට මිනිත්තු කිහිපයකින් ධාවනය වන අතර ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය හරහා කොළඹට සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

- Close proximity to De Mazenod & St. Sebastian College, Leading International Schools, Cargills/ Keels Super Markets, K Zone/ Reality Plaza shopping Complex, Police Station, Leading Banks, Financial Institutions, Govt./ Private Sector Institutions, etc.
- කඳාන ද මැසනද් විද්‍යාලයට සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ආදී ප්‍රමුඛ ජාත්‍යන්තර පාසල්, කාගිල්ස් සුපර් මාකට්ස්, K Zone/ Reality Plaza සාප්පු සංකීර්ණය, පොලිස් ස්ථානය, ප්‍රමුඛ බැංකු, මුල්‍ය ආයතන, රාජ්‍ය/පෞද්ගලික අංශයේ ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Clear deeds නිරවුල් ඔප්පු

0773546696

logo