Published: 2022-08-27 12:16 PM
Rs 8,000,000

Available for Sale 20 Perches Land Situated in Gama Meda Road, Mabima, Makewita, Ja Ela, just 100 m to Gampaha – Ja-Ela (201 Bus Road). Good 15 feet wide carpeted road up-to the land. Very close to Katunayake AirPort Highway and Convenience of being only minutes to Banks, Financial Institutions, Super Markets, Churches, Temples, International & Government Schools, Goverment and Private Hospitals etc.

ගම්පහ, ජා-ඇල නගරයේ මාකවිට ප්‍රදේශය් ගම මැද පාරේ පිහිටි පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – ජා-ඇල (201 බස් පාර) මාර්ගයට මීටර 100 යි. ඉඩම දක්වා අඩි 15ක් පළල් හොඳ කාපට් පාරක් තිබේ. කටුනායක ගුවන්තොටුපළ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇති අතර බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පල්ලි, පන්සල්, ජාත්‍යන්තර සහ රජයේ පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල් ආදියට මිනිත්තු කිහිපයක් ඇතුළත පැමිණීමට හැකි වේ.

- 3 Phase Electricity තෙකලා විදුලිය

- Well/ Tap Line Water ළිං/ නල ජලය

- Just 3 Km to Ekala Industrial Zone and close to both Ja-Ela and Gampaha cities. ඒකල කාර්මික කලාපයට කි.මී. 3ක් සහ ජා-ඇල සහ ගම්පහ නගර දෙකටම ආසන්නව.

- Good village environment suitable for tranquil living.
නිස්කලංකව ජිවත් වීමට සුදුසු ගම්බද පරිසරයක්.


773951560

logo