Published: 2024-07-16 10:14 AM
Negotiable

Very valuable 15.3 perches of Land for Sale located at temple road from Ragama Kadawatha Rd.
රාගම කඩවත පාරේ සිට පන්සල පාරේ ඉතා වටිනා පර්චස් 15.3 ක ඉඩමක් විකිණීමට ඇත.

– Easy access to the land from many roads.( Centralized Location).
– බොහෝ මාර්ග වලින් ඉඩමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම.( මධ්‍යගතව පිහිටා ඇති නිසා).

– 300 meters to Ragama – Kadawatha road.
– රාගම – කඩවත පාරට මීටර් 300.

– 900 meters to Ragama Town.
– රාගම නගරයට මීටර් 900.

– 800 meters to Ragama Hospital.
– රාගම රෝහලට මීටර් 800.

– Carpeted roads.
– කාපට් මාර්ග.

- Pipe borne & well water.
- නල සහ ළිං ජලය.

- Very centralized location.
- මධ්‍යගතව පිහිටා ඇත.

- Easy access to the main roads (Kandy rd, Negambo rd) & cities like Ragama, Kadawatha, Kiribathgoda, Wattala, Mahabage.
- ප්‍රධාන මාර්ගවලට (මහනුවර, මීගමුව) සහ රාගම, කඩවත, කිරිබත්ගොඩ, වත්තල, මහබාගේ වැනි නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

- 4 Km to Kadawatha.
- කඩවතට කිලෝමීටර් 4 කි.

- 4 Km to Mahabage.
- මහබාගේට කිලෝමීටර් 4 කි.

- 6 Km to Kiribathgoda.
- කිරිබත්ගොඩට කි.මී.6 කි.

- 7 Km to Wattala.
- වත්තලට කි.මී.7 කි.

0770242366

logo