Published: 2021-05-29 03:12 PM
Rs 1,475,000

නුවරඑලිය නගරයේ සංචාරක හෝටල් ව්‍යාපෘතිය
නුවරඑලිය ගලෙන්ෆෝල් පාරේ පර්චස් 14 (සින්නක්කර ඔප්පු) ඉඩමක කාමර 6කින් යුත් නවීන පන්නයේ හෝටලයක් ඉදිකිරීමට සියලුම රාජ්‍ය ආයතනයන් ගෙන් ලබාගත් අනුමැතියන් (Soil Test, Street Line Certificate, Non Vesting Certificate etc.) ඇතුළුව නගර සභාව අනුමත ගොඩනැගිළි සැලැස්ම සමග ඉඩම විකිණීමට ඇත.(ගෙපල කපා ඇත) ග්‍රෙගරි වැව, තුරඟ තරඟ පිටිය දර්ශනීය ලෙස පෙනෙන ප්‍රධාන හෝටල් දෙකකකට (Araliya Hotel & Grand Hotel) ඉතා සමීප ප්‍රධාන සංචාරක කලාපයේ. නගරයට Meter 600 දුරින් පිහිටි ඉඩම සමග තාවකාලික නිවස විකිණීමට ඇත.
14.75P Perch

0774336500

logo