Published: 2023-10-02 08:16 AM
Negotiable

රැකියා අයදුම්කරුවන් සඳහාම විශේෂයෙන්ම සැකසුන

Lions International - District 306 B2
Youth Programs Committee

සාදරයෙන් ඉදිරිපත් කරණු ලබන

DATA ENTRY OPERATOR TRAINING WITH DIGITAL SKILLS

Zoom තාක්ෂණය ඔස්සේ Online මාර්ගයෙන්

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන

පරිගණක පුහුණු මූලික පාඨමාලාවේ ආරම්භක සැසිය

සිංහාධිපති අනුර කේ. දිසානායක (PMJF, MAF)
මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන්

ඔක්තෝම්බර් මස 10 අගහරැවාදා සවස 7.00 ට ආරම්භ වේ.

පාඨමාලාව අන්තර්ගතය.

- Windows Operation System
- Microsoft Word
- Microsoft Excel
- Photo Editing
- Internet & E-mail
- Social Media
- Data Entry Training
- Communication Development

පාඨමාලාව කාලය : පැය 32

පාඨමාලාව නිම කිරීමෙන් පසු වටිනා සහතික පත්‍රයක් ලබා දෙනු ලැබේ.

විස්තර සඳහා අමතන්න - WhatsApp 077 379 9939

අදම ලියාපදිංචි වන්න - https://forms.gle/Hqu7kmSSgU421rHQ9

මේ සඳහා ඔබට නිවෙසේ සිටම Online මාර්ගයෙන් සහභාගිවීමට හැකියාව ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පැවැත්වෙන පාඨමාලාව Desktop/ Laptop වර්ගයේ පරිගණකයක් තිබීම අනිවාර්ය වන බව අප දන්වා සිටිමු.

නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව සම්බන්ධව හිතමිතුරන් ද මේ දැණුවත්කර සිටින්න.

0773799939

logo