Published: 2021-05-30 05:53 PM
Rs 59,500,000

Fully Furnished Country House for Sale in Ihala Bope, Padukka, built on 181 Perch Land extent and approx. 6,680 Sq. Ft. floor. Over 120 Ft road frontage and 20 ft wide carpeted road access. Almost brand new condition Country House consists 4 bedrooms (A/C master bedroom) with attached modern bathrooms with hot water, 2 common bathrooms, “Mada Midula”, spacious living, dining, modern pantry, store room, beautiful verandah, outside kitchen and separate servant room with attached bathroom.

ඉතා හොදින් නඩත්තු කළ, පර්චස් 181 ක භූමි ප්‍රමාණයක ඉදිකළ වර්ග. අඩි 6,680කින් සමන්විත, අංග සම්පූර්ණ කන්ට්‍රි හවුස් එකක් අලංකාර ගෘහ භාණ්ඩද සමග විකිණීමට පාදුක්කේ ඉහාල බෝප් ඇත. අඩි 120 ට වැඩි ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉදිරිපස සහ අඩි 20 ක් පළල කාපට් සහිත මාර්ග ප්‍රවේශය ඇත. ඉතා ඉහළ මට්ටමේ අමු ද්‍රව්‍ය භාවිතයෙන් සාදනලද මෙම කන්ට්‍රි හවුස්හි නිදන කාමර 4 ක් (ප්‍රධාන නිදන කාමරය උණු වතුර සහිත නවීන නාන කාමරයක්, අමතරව පොදු නාන කාමර 2 ක්, “මැද මිදුල”, ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය, නවීන පැන්ට්රිය, ගබඩා කාමරය, අලංකාර වැරන්ඩාව, මුළුතැන්ගෙය සහ පිටතිත් වෙනමම ඇති සේවක නිදන කාමරය හා නාන කාමර සහිතව මෙම නිවස ඉදිකර ඇත.

- All the branded furniture are well suited for this house

- Used high quality "Class 1 Timber" materials for entire construction

- All the doors, windows are double doors, windows for more security and attraction

- All the Bathrooms are equipped with modern fittings

- 3 Phase Electricity & Landline Telephone

- Well water & tube well service

- 5000 L capacity Water Storage

- 12 Camera CCTV DVR facility

- Solidly built right round boundary wall

- Remote control front wing gate

- Solar power Hot Water

- Dialog TV connection

- Two separate garages within the premises

- Well maintained beautiful; front & rear garden with many fruit varieties

- Jogging path inside the garden

- Very calm and peaceful village environment for living

- සියලුම ගෘහ භාණ්ඩ මෙම නිවස සඳහාම ඉතා හොඳින්ම ගැලපෙන "Branded Furniture"

- සම්පූර්ණ ඉදිකිරීම් සඳහා උසස් තත්ත්වයේ "පළමු පන්තියේ දැව" ද්‍රව්‍ය භාවිතා කරන ලදී

- සියලු දොරවල්, ජනෙල් වැඩි ආරක්ෂාවක් සහ ආකර්ෂණයක් සඳහා 2 ක බැගින් සවිකර ඇත

- සියලුම නාන කාමර නවීන උපාංග වලින් සමන්විතය

- තෙකළා විදුලිය, Internet & PEO TV සහිත ස්ථාවර දුරකථනය

- ළිං ජලය සහ නළ ජලය සම්බන්ධතාවය

- 5,000 L ධාරිතාව සහිත ජල ටැංකිය

- කැමරා 12 ක CCTV &DVR පහසුකම

- ඉතා සවිෂක්තිමත්ව ඉදිකර ඇති මායිම් බිත්තිය

- දුරස්ථ පාලකය සහිත ඉදිරිපස දොරටුව

- සූර්ය බලටයන් ක්‍රියාත්මක උණු වතුර පද්ධතිය

- DialogTV රූපවාහිනී සම්බන්ධතාවය

- පරිශ්‍රය තුළ වෙනමම ගරාජ දෙකක්

- හොඳින් නඩත්තු කරන ලද ලස්සන; බොහෝ පළතුරු වර්ග සහිත ඉදිරිපස සහ පසුපස වත්ත.

- වත්ත ඇතුළත ඇවිදීමේ මංතීරැ

- ජීවත්වීම සඳහා ඉතා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක්

0773951560

logo