Complete House for Sale in Ambaraluwa, Weliveriya. built on 10 Perches of Land and approx 1,100 Sq.Ft floor area. House Consist 3 bedrooms, common bathroom, living, office room, dining and small pantry. Just over 1 Km to New Kandy Road (Balummahara Weliveriya) road and 5.5 Km to Balummahara Junction (Kandy road).
වැලිවේරිය, ඇඹරලුව අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. පර්චස් 10 ක ඉදි වූ නිවස වර්ග අඩි 1,100 යි. නිදන කාමර 3 යි, පොදු නාන කාමරය, විසිත්ත කාමරය, කාර්යාල කාමරය කෑම කාමරය හා කුඩා පෑන්ට්‍රිය සහිතයි. නව නුවර පාරට කි.මී 1 යි. බැලුම්මහර හන්දිය (නුවර – කොලඹ පාරට) කි.මී 5.5 යි.
- Fully tiled house - සම්පූර්ණ ටයිල් කල නිවස
- Asbestos ceiling - ඇස්බැස්ටෝස් වහල
- Fitted Curtains - කර්ටන්
- Right round Boundary wall - ආරක්ෂිත තාප්පය
- Mainline Water - ජලය
- Electricity - විදුලිය
- Telephone - දුරකථන
Distance from the property
- 2.5 Km to New Kandy road - නව නුවර පාරට කි.මී 2.5 යි
- 2.5 Km to Weliweriya Town - වැලිවේරියට කි.මී 2.5 යි
- 8.0 Km to Gampaha Town - ගම්පහට කි.මී 8 යි
- 6.5 Km to Miriswatta Junction (Kandy road) මිරිස්වත්ත හන්දියට කි.මී 6.5 යි

