Published: 2021-05-25 11:45 AM
Rs 20,000,000

Complete Solidly built House with 50 Perches Well maintained Land for Sale in Anwarama, Mawanella. Just 50 m to Kandy – Colombo main road & 1.5 km to Mawanella town.

මාවනැල්ලේ පර්චස් 50 ඉතා හොදින් නඩත්තු කළ ඉඩම සමග සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 50 යි. මාවනැල්ල නගරයට කි.මී 1.5 යි.

About the property :-

- Complete full tiled house

- 3 bedrooms

- Attached Bathroom

- Common Bathroom

- Living room

- Dining room

- Pantry

- Garage

- Servant room with bathroom

- Ample vehicles parking space

- Water and Electricity supply

- SLT fiber connection

සම්පූර්ණයෙන් ටයිල් කල අංග සම්පූර්ණ නිවස නිදන කාමර 3 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, කුස්සිය, ගරාජය, සේවක කාමරය හා නාන කාමරය, වාහන 7 ක් පමණ නැවැත්වීමේ ඉඩපහසුකම සහිතයි.

විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.

This house is situated in relaxing location and ideal for holiday home or any other commercial purpose also.

මෙම නිවස විවේකීව ගත කිරීමට කැමති කෙනෙකුට ඉතා යෝග්‍ය වන අතර නිවාඩු නිකේතනයක් හෝ වෙනත් වාණිජමය අරමුණක් සඳහාද සුදුසුය.

0773951560

logo