Published: 2021-06-16 11:38 AM
Rs 5,500,000

Complete House for Sale in Anuradhapura, near Tissa Wewa. Just 75 meters away from main road (Tissa Wewa Junction). About 5 Km to Anurathapura Town & easy access to Anuradhapura Puja Nagaraya. House Consist 3 bedrooms, Tiled bathroom, Dining room, Varandha and parking space for 2 vehicles. Built on 15 Perches (SINNAKKARA LAND) and approx. 1,400 Sq.Ft floor area.

අනුරාධපුරය, තිසා වැවට ඉතා නුදුරින් සුන්දර පරිසරයකට පිහිටි නිවසක් විකිණීමට. ඈතින් පිහිටි මිරිසවැටිය ස්තූපය, රුවන්වැලිසෑය සහ ඓතිහාසික අටමාස්තානයට යාබදව මෙම නිවස පිහිටා ඇත. පර්චස් 15 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම, නිදන කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ නිවස, කෑම කාමරය, සම්පුර්ණයෙන්ම ටයිල් කළ නාන කාමරය, වාහන 2 ක් නවතා තැබීමට ඇති ඉඩ ප්‍රමාණවත් ඇතුළු පහසුකම් වලින් සමන්විතය. ප්‍රධාන මාර්ගයට (තිසා වැව හංදියට) මීටර් 75 ක් පමණ සහ අනුරාධපුර ප්‍රධාන නගරයට කි.මී. 5 ක් පමණි.

- Electricity විදුලිය
- Water ජලය
- Wide road access පුළුල් මාර්ග පිවිසුම
- & other facilities available. අනෙකුත් මූලික පහසුකම්

Ideal property for small holiday bungalow. නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසුය.

0773951560

logo