Published: 2021-05-30 06:07 PM
Rs 15,000,000

Complete House with Annex for Sale at Polhene Road, Gampaha, built on 22.7 Perches rectangular shape Land. Close to Sussex College Gampaha Branch. About 300 m to Gampaha – Yakkala main road (Polhene Junction). Just 1.5 Km to Yakkala junction (Kandy Road) and 2.5 Km to Gampaha Town.

පර්චස් 22.7 ක ඉඩමේ ඉදිකළ අංග සම්පූර්ණ නිවසක් ගම්පහ, පොල්හේන පාරෙන් වහාම විකිණීමට ඇත. ගම්පහ/ යක්කල නගර වලට ආසන්න නිවස පිහිටා ඇත. ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගය (පොල්හේන හන්දියට) මීටර් 500 ක් පමණ දුරින්, යක්කල හන්දියට (මහනුවර පාරට) සිට කි.මී. 1.5 ක දුරකි සහ ගම්පහ නගරයට කි.මී. 2.5 ක් දුරින් දේපළ පිහිටා ඇත.

The house built on 10 Perches of land extend and there is 10 Perches land spaces for further development.

මෙම නිවස ඉදිකර ඇත්තේ් පර්චස් 10 ක ඉඩ ප්‍ර්‍රමාණයක නිසා නිවස ඉදිරිපිට තව දුරටත් වැඩි දියුණු කිරීමට පර්චස් 10 ක පමණ ඉඩකඩ ඇත.

Main House :-

- Consist 3 bedrooms - නිදන කාමර 3 කින් සමන්විතය

- Common bathroom - පොදු නාන කාමරයක්

- Living area - විසිත්ත කාමරය

- Dining area - කෑම කාමරය

- Pantry - පෑන්ට්‍රිය

Complete Annex :-

- Consist 2 bedrooms - නිදන කාමර 2 කින් සමන්විතය

- Living area - විසිත්ත කාමරය

- Dining area - කෑම කාමරය

- Pantry - පෑන්ට්‍රිය

- Ceiling - සිවිලිම

- Filed floor - ටයිල්කළ බිම

- Well water (Separate Motors) - ළිං ජළ සැපයුම (‌වෙනමම මෝටර් යොා ඇත)

- Separate Electricity - නිවසට හා ඇනෙක්සියට වෙනමම විදුලි සැපයුම

- Good solid land - හොද පිහිටි ඉඩම

- Right round boundary wall - වටේටම තාප්ප බැඳ ඇත

- Good motarable 15 feet wide road - අඩි 15 ක් පළල් වූ ප්‍රවේශ මාර්ගය

Walking distance to SUSSEX College, Gampaha Branch. ගම්පහ SUSSEX විදුහලට පයින් යන දුර.

The St Jude Church and Indigolla temple close by ඉදිගොල්ල පල්ලියට සහ පන්සලට ඉක්මනින් යා හැක.

Selling Options :-

# 10 Perches Land with House + Annex - Rs. 10 Mn

# Front 10 Perches Land - Rs. 5.5 Mn

The deeds of this property are very clean and you can get a loan from any bank. මෙම දේපළේ ඔප්පු ඉතා පිරිසිදු අතර ඹ්නෑම බංකුවකින් ණයක් ලබාගත හැක.

You can give 50% as an advance and give 4-6 months to settle the balance. අත්තිකාරම් ලෙස 50% මුදලක් ලබාදී ඉතිරි මුදල් පියවීමට මාස 4-6 ක පමණ කාලයක් ලබාදිය හැක.

Vehicle exchanges are also considered in sale in Sale of property. දේපළ අලෙවියේදී වාහන හුවමාරැවන්ද සලකා බැලේ.

0773951560

logo