Published: 2022-12-19 09:19 PM
Negotiable

Ongoing business property facing Ratnapura Embilipitiya Road for Sale with Textile Showroom for the past 5 years. The complete building consists of 3 floors on 28 perch land and approx. 7,200 Sq.Ft floor area.

රත්නපුර ඇඹිලිපිටිය පාරට මුහුණලා පවතින ව්‍යාපාරික ගොඩනැගිල්ල වසර 5 පුරාවට සාර්ථකව පවත්වාගෙන ගිය රෙදිපිළි ප්‍රදර්ශනාගාරය සමඟ විකිණීමට ඇත. තට්ටු 3 කින් සමන්විත සම්පූර්ණ ගොඩනැගිල්ල වර්ග අඩි 7,200 බිම් ප්‍රමාණයක් ඇති අතර පර්චස් 28 ක ඉඩමක ඉදිකර ඇත.

Basement car park. 20,000 sq ft.

- Mainline water ප්‍රධාන ජලය

- 3 Phase Electricity 3 අදියර විදුලිය

- Telephone දුරකථන

Price Rs. 300 Mn (Negotiable) මිල රු. මිලියන 300 (සාකච්ඡා කළ හැක)

0777597497

logo