Published: 2022-04-18 04:28 PM
Rs 5,700,000

Valuable 54 Perches Commercial Property for Sale in Vishakawatte, Ekala, Ja Ela, a highly developing area with the large business development in Radio Ceylon Land. Approx. 5,500 Sq.Ft. floor area building with a slab. Vishakawatte is situated opposite the Radio Ceylon Land. Just 300m from the Gampaha- Minuwangoda main road. About 2.5 Km from the Katunayake – Colombo highway entrance in Ja Ela.

ජා ඇල, ඒකල, විශාකාවත්ත පර්චස් 54ක අගනා ව්‍යාපාරික දේපළක් වහාම විකිණීමට ඇත. රේඩියෝ සිලෝන් ඉඩමෙහි විශාල ව්‍යාපාර සංවර්ධනයක් ඉදිරියේදී ඇතිවන ඉතා දියුණුවන ප්‍රදේශයකි. ආසන්න වශයෙන් වර්ග අඩි 5,500 ස්ලැබ් සහිත බිම් ප්‍රමාණයක ගොඩනැගිල්ලක් ඇත. විශාකාවත්ත රේඩියෝ සිලෝන් ඉඩම ඉදිරිපිට පිහිටා ඇත. ගම්පහ මිනුවන්ගොඩ (මාර්ග අංක 05 කරැණෑගල) ප්‍රධාන මාර්ගයේ සිට මීටර 300ක් පමණ දුරින්, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමේ සිට කිලෝමීටර් 2.5 ක් පමණ දුරකින් ඉඩම පිහිටා ඇත.

Includes an office area of 280 Sq.Ft. with an attached bathroom and another 8 washrooms වර්ග අඩි 280 ක කාර්යාල ප්‍රදේශයක් ඇතුළත් වේ. අමුණා ඇති නානකාමරයක් සහ තවත් නානකාමර 8ක් සමඟ

- Facing a 20 feet wide road අඩි 20ක් පළල මාර්ගයකට මුහුණලා
- CCTV camera system CCTV කැමරා පද්ධතිය
- 3 Phase electricity තෙකලා විදුලිය
- Surrounded by a parapet wall with IN and OUT gates ගේට්ටු IN සහ OUT සහිත තාප්පයකින් වටවී ඇත

Calm and quiet environment suitable for a school, educational center, factory, office, hostel, warehouse, elderly home or for any commercial purpose. පාසලකට, අධ්‍යාපනික මධ්‍යස්ථානයකට, කර්මාන්ත ශාලාවකට, කාර්යාලයකට, නේවාසිකාගාරයකට, ගබඩාවකට, වැඩිහිටි/ ළමා නිවාසයකට හෝ ඕනෑම වාණිජ කටයුත්තක් සඳහා සුදුසු සන්සුන් සහ නිස්කලංක පරිසරයක්.
Approved plan for domestic and commercial purposes by the Ja Ela Pradeshiya Sabha.
ජා ඇල ප්‍රාදේශීය සභාව විසින් නේවාසික සහ වාණිජ කටයුතු දෙකම සදහා සඳහා ඉඩම සැලැස්ම අනුමත කර ඇත .

Bank approved a very very clear title deed.බැංකුව විසින් දේපළෙහි ඔප්පුව අනුමත කර ණයක් ලබාදී ඇත.
Expecting price : Rs. 57 Million අපේක්ෂිත විකුණුම් මිල: රු. මිලියන 57 කි.

0773951560

logo